CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3441 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Dil Pasand (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dil Pasand (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 11, 2022India150 Min.
Your rating: 0
9.3 6 votes
Dil Pasand (2022) | සිංහල උපසිරැසි සමඟ

🧾Story : සන්තොෂ් කියන්නෙ කසාද බදින්න ආසාවෙන් ඉන්න කොල්ලෙක්. ඉතින් කොහොමහරි ගෙදරින් මින්චු කියලා කෙල්ලෙක් සන්තොෂ්ට බන්දන්න කතා කරනවා. ඊටපස්සේ දවසක සන්තොෂ් බිලා පරේ ඉන්න වෙලාවක කෙල්ලෙක් බිලා පාරේ හැප්පෙන්න යනවා පස්සේ පොර මෙයාව බේරගෙන ලොජ් එකක් නවත්තලා යනවා. පස්සේ උදේ මේ කෙල්ල කතා කරනවා සන්තොෂ් ට කියනවා ඔප්පු කරන්න කියලා මොකුත් කලේ නෑ කියලා දැන් ඉතින් සන්තොෂ් ට පුදුම කරදරේ ඔන්න දෙවනි දවස අයෙත් බිලා බාර් එකේ දාලා යන්න බැරි නිසා ඒ කෙල්ලගේ ගෙදර එක්කන් ගිහින් ඇදෙන් දානවා. ඊට පහු වෙනිදා ආයේ කතා කරලා කියනවා අයේ ඔප්පු කරන්න කියලා ඉතින් සන්තොෂ් නැම කියනවා.තුන් වෙනි පාරට හම්බෙන්න මේ කෙල්ල ඔෆිස් එකට එනවා පස්සේ සන්තොෂ්ට කියනවා අපේ ගෙදර ගිහින් මෙක කතා කරමු කියලා. එදා රැ පොඩි සිද්ධියක් වෙනවා අන්න හරි හරි ඔයා හිතන එක. ඊටපස්සේ වෙන දේ බලන්න ෆිල්ම් එක බලන්න.

Dil Pasand (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිතාර නලින්ද (SVP Movies)
IMDb 6.6 /10 48 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Shiva Tejass
Director

Cast

Sadhu Kokila isSanthosh's boss
Santhosh's boss
Tabla Nani isMinchu's father
Minchu's father
Ajai Rao isPreetham (cameo appearance)
Preetham (cameo appearance)

Similar titles

Super Buddies (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Notebook (2004)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Addams Family (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Raid 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Golda (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
P.S. (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Shallows (2016) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Philip’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Week with Marilyn (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vettaiyan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Toolsidas Junior (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sully (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Susara Anoopama March 18, 2023 Reply

    Sunrise in heaven 2019 plz…!

  • Susara Anoopama March 18, 2023 Reply

    Me films download krnn bane

  • pasindu April 9, 2023 Reply

    Aluth film danna reta balanna

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published