Cast
Go Full Cast PageDil Pasand (2022) | සිංහල උපසිරැසි සමඟ
🧾Story : සන්තොෂ් කියන්නෙ කසාද බදින්න ආසාවෙන් ඉන්න කොල්ලෙක්. ඉතින් කොහොමහරි ගෙදරින් මින්චු කියලා කෙල්ලෙක් සන්තොෂ්ට බන්දන්න කතා කරනවා. ඊටපස්සේ දවසක සන්තොෂ් බිලා පරේ ඉන්න වෙලාවක කෙල්ලෙක් බිලා පාරේ හැප්පෙන්න යනවා පස්සේ පොර මෙයාව බේරගෙන ලොජ් එකක් නවත්තලා යනවා. පස්සේ උදේ මේ කෙල්ල කතා කරනවා සන්තොෂ් ට කියනවා ඔප්පු කරන්න කියලා මොකුත් කලේ නෑ කියලා දැන් ඉතින් සන්තොෂ් ට පුදුම කරදරේ ඔන්න දෙවනි දවස අයෙත් බිලා බාර් එකේ දාලා යන්න බැරි නිසා ඒ කෙල්ලගේ ගෙදර එක්කන් ගිහින් ඇදෙන් දානවා. ඊට පහු වෙනිදා ආයේ කතා කරලා කියනවා අයේ ඔප්පු කරන්න කියලා ඉතින් සන්තොෂ් නැම කියනවා.තුන් වෙනි පාරට හම්බෙන්න මේ කෙල්ල ඔෆිස් එකට එනවා පස්සේ සන්තොෂ්ට කියනවා අපේ ගෙදර ගිහින් මෙක කතා කරමු කියලා. එදා රැ පොඩි සිද්ධියක් වෙනවා අන්න හරි හරි ඔයා හිතන එක. ඊටපස්සේ වෙන දේ බලන්න ෆිල්ම් එක බලන්න.


