CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3237 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Dobaaraa (2022) Sinhala Subtitles

Dobaaraa (2022) Sinhala Subtitles

Aug. 19, 2022India135 Min.
Your rating: 0
9 8 votes
Dobaaraa (2022) Sinhala Subtitles (සිංහල උපසිරැසි)

Dobaaraa Sinhala Sub
Dobaaraa 2022 Sinhala Subtitle
Dobaaraa 2022 Sinhala Subtitles

මේ චිත්‍රපටිය 2018 නිකුත් උන ස්පාඥ්ඥ චිත්‍ර්පටියක් වෙන Mirage හි හින්දි ප්‍රතිනිර්මාණයක්,ඒකත් මතක් කරන ගමන්,කතාව ගැන කිව්වොත්, මේ චිත්‍රපටිය මට ටිකක් අමුතු චිතපටියක් උනා. ඉතින් ත්‍රාසජනක චිත්‍රපටි හොයන අයට නම් මේක හොඳටම සෙට් වෙන චිත්‍රපටියක්.. කතාව පැත්තට හැරුනොත්, අවුරුදු 25කට කලින් ආපු කුනාටුවක්.. ඒ එක්කම සිද්ද උන 12 හැවිරිදි පොඩි කොල්ලෙක්ගේ මරණයක්. නැවතත් වරක් පැමිනි ඒ වගේම කුනාටුවක්.. ඉතින් මේ අන්තරාට චාන්ස් එකක් ලැබෙනවා මේ ලමයගේ කාමරේ තිබ්බ ටීවි එක හරහා ඒ ලමයත් එක්ක සම්බන්ද වෙලා..කොටින්ම කිව්වොත් අතීතයට ගිහින් මේ ළමයගේ ජීවිතේ බේරගන්න.. ඉතින් ඉස්සරහට මොනා වෙයිද කියලා දැනගන්න.. ආරාදනා කරනවා නරබන්න, Dobara 2022..

Dobaaraa (2022) Sinhala Subtitles
Dobaaraa (2022) Sinhala Subtitles
Dobaaraa (2022) Sinhala Subtitles
Dobaaraa (2022) Sinhala Subtitles
Dobaaraa (2022) Sinhala Subtitles
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සහන් ඉඳුවර (ZoomLk)
IMDb 3.4 /10 17,496 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Pavail Gulati isDCP Anand
DCP Anand
Rahul Bhat isVikas Awasthi
Vikas Awasthi
Nassar isDr. Sethupathi
Dr. Sethupathi
Vidushi Mehra isShikha Vats
Shikha Vats
Sukant Goel isAbhishek
Abhishek

Similar titles

2149: The Aftermath (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Project Wolf Hunting (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oxygen (2021) Sinhala Subtitles | Watch Online
Stowaway (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pacific Rim: Uprising (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iravatham (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eternals (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ek Tha Tiger (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Circle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
IB 71 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
2067 (2020) Sinhala Subtitles | Watch Online
Jab Tak Hai Jaan (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • suresh October 17, 2022 Reply

    ඔයාලට ගොඩක් තැන්ක්ස් ඔයාල මාර සේවයක් කරන්නෙ ආදරේයි හැමදාම

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published