EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Evol (2024) “අසම්මත ප්‍රේම සබදතා..” | (18+)
ඔන්න එහෙනම් මම තවත් අළුත්ම ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකනම් ටිකක් 18+ පැත්තට පොඩ්ඩක් බර ෆිල්ම් එකක්..ඒක හින්දා පොඩි ළමයි එහෙම මේක බලන්න යන්න එපා..
විශේෂයෙන් කියන්න ඕනේ මම මේකට සබ් එක කරේ ගොඩක් දෙනෙක් මගෙන් මේ ෆිල්ම් එකට සබ් එක ඉල්ලලා තිබ්බ හින්දා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
මේක ගැන වැඩිය කියන්න දෙයක් නෑ..හොදම යාළුවෝ දෙන්නෙක් ඉන්නවා ප්‍රභූ සහ රිෂී කියලා..ඉතින් රිෂී ප්‍රභූගේ වයිෆ් එක්ක අනියම් සම්භන්ධයක් පටන් ගන්නවා..ඒ වගේම රිෂීටත් ඔෆිස් එකේ කෙල්ලෙක් එක්ක අනියම් සම්භන්ධයක් තියෙනවා..මේ අසම්මත ප්‍රේම සම්භන්ධතා කොහොම කොහෙන් කෙළවර වෙයිද කියලා දැන ගන්න හැමෝම එහෙනම් ෆිල්ම් එක අරගෙන බලන්න..
Share
Links
Comments







