CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
0 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Forbidden Fairytale (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Forbidden Fairytale (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 08, 2025KR110 Min.
Your rating: 0
7 1 vote
Forbidden Fairytale (2025) | “ තහනම් සුරඟන කතාව ”

මේකේ කතාව සරලවම කියනවනම් මේක ගලාගෙන යන්නේ DAN-BI කියන තරුණිය ඔස්සෙයි..ඉතින් තමන් ගේ ආදරණීය තාත්තා ළමා කතා රචකයෙක් තාත්තාට ඉටු කරගන්න තිබුණා බලාපොරොත්තුවක් දවසක විශිෂ්ට ළමා කතා රචයෙක් වෙන එක ඉතින් තාත්තට ඒ ආසාව ඉටු කරගන්න කලින් ඔහු මිය යනවා…DAN-BI හිතාගන්නවා ඒ බලාපොරොත්තුව ඇය ඉටු කරගන්නවා කියලා

ඉතින් ඇය රජයේ නිලධාරිනියක් විදිහට වැඩ කරනවා කතා පොත් ලියන්න මුදල් උපයාගන්න ඒ අතර වාරයේ ඇයට වෙන අත්වැරදීමක් හින්දා ඇයගේ හීනය උඩු යටිකුරු වෙනවා…

ඉතින් ඇයට තමන් ගේ හීනය ඉටුකරගන්න පුළුවන් වෙයිද ඇය හිතනව වගේ ළමා කතා රචකයෙක් වෙන්න පුළුවන් වෙයිද…ඇයට කරදර වලින් බේරෙන්න පුළුවන් වෙයිද මේ කුතුහලයත් එක්ක කැටි වුන මේ කතාවේ නම තමයි ” Forbidden Fairytale ” IMDb ⭐5.9/10 අරගන්න සමත් වෙලා තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ : Junk – suk lee විසින්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු නවෝද්‍ය (Cinerulk )
IMDb 5.9 /10 350 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Lee Jong-suk
Director

Cast

Choi Si-won isJung-seok
Jung-seok
Sung Dong-il isCEO Hwang
CEO Hwang
Park Geon-il isO Chung Gil /
O Chung Gil / "Demon King of Night Tales"
Hwang Se-on isChae Yeong [Dan Bi's friend
Chae Yeong [Dan Bi's friend
Seol Woo-in isKang Jeong Hye [Dan Bi's friend
Kang Jeong Hye [Dan Bi's friend
Park Cheol-min isHan Jang Man [Team leader
Han Jang Man [Team leader
Kim Young-ah isJin Gyeong [Korea Communications Commission employee
Jin Gyeong [Korea Communications Commission employee
Lee Ci-El isHo Ga Ram
Ho Ga Ram
Nam Joong-gyu isAn Gyeong [Chang Seop's employee
An Gyeong [Chang Seop's employee

Similar titles

Member Rameshan 9am Ward (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
High Ground (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dada (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Piglet (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Burner (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fall in Love with My Badboy (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Queen of the Ring (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Werewolves (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nayagi (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
12.12: The Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sijjin (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yaariyan (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published