EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Hate Story 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Director:Pratik Vyas, Rammy Srivastav, Vishal Pandya
Cast
Go Full Cast PageHate Story 2 (2014) | වෛරයේ දෙවන කතාව… | (18+)
“සෝනිකා” කියන්නනේ තරුණ වියේ ඉන්න ලස්සන යුවතියක් ඡායාරූපකරණට ඇල්මක් දක්වන ඇයගේ ජිවිතේ ලොකු ඛේදවාචකයක් “මන්දාර් මාත්‍රේ” කියන්නේ මුම්බායි පාලනය කරන ලොකු දේශපාලඥයෙක් මොහුගේ අනියම් භාර්යාව විදිහට තමා සෝනිකාට ජිවත් වෙන්න වෙලා තියෙන්නේ. ඔහු තරමක් මහළු වියේ පසුවන පුද්ගලයෙක්. නමුත් සෝනිකාගේ ඡායාරූපකරණය ඉගෙන ගන්න ඇකඩමියේ ඉන්න කොල්ලෙක් එක්ක සෝනිකා ආදරයක් ඇති කරගන්නවා ඔහු නමින් “ආක්ෂේ.” ඉතින් මන්දාර් මුම්බායි පාලනය කර රජා නිසා මොවුන් දෙදෙනා තීරණය කරනවාගෝවා ගිහින් ජිවත් වෙන්න නමුත් මන්දාර් මන්දාර් සෝනිකාට ඇති මහත් ආශාව නිසා ඔහු ඇයව හොයාගෙන ගෝවා දක්වා යනවා. ඔවුන්ව හොයාගන්න මන්දාර් ආක්ෂේව සිහිනැති වෙනකං ගහලා වැවකට දානවා.සහ සෝනිකා ව පණ පිටින් වළලනවා,නමුත් එයින් පන බේරගන්න සෝනිකා මන්දාර් ඇතුළු පිරිසගෙන් පලිගන්න විදිහ තමා මේ ආරධනා කරනවා හැමෝටම බලන්න කියලා
- Hate Story (2012)
- Hate Story 2 (2014)
- Hate Story 3 (2015)
- Hate Story IV (2018)



