CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2072 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
Heart of the Hunter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Heart of the Hunter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 28, 2024South Africa108 Min.
Your rating: 0
7.2 6 votes
Heart of the Hunter (2024) | විශ්‍රාමික ඝාතකයා නැවත ක්‍රියාත්මකයි

Heart of the Hunter කියන්නේ 2024 මාර්තු 29 දී රිලීස් උන ඇක්ශන් ත්රිලර් ගනයට අයිති සුපිරිම ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්. එක දරුණු ඝාතකයෙක් ඉන්නවා.ඝාතකයෙක් කිව්වට ඔහු රණශූරයෙක් එයා මිනිමරන්නේ කුලියට නෙවේ එක උතුම් මිශන් එකක් ඉශ්ට කරගන්න.ඉතින් දවසක් ඔහු කෙනෙක් මරද්දි මරන කෙනාගේ පොඩි ළමයා එයාගේ තාත්තා මරන එක දැක්කාට පස්සේ එදා ඉදන් කලකිරුනු මේ ඝාතකයා මේ මිශන් එකෙන් විශ්රාම ගන්නවා..

ඉතින් මෙහෙම කාලය ගත වෙද්දී ඔහු කාන්තාවක් එක්ක ආදරෙන් බැදෙනවා.ඊටපස්සේ ඔහු මේ කාන්තාවයි එයාගේ පොඩි පුතායි එක්ක කාලය ගත කරනවා. ඒත් අප්රිකානු රජයේ තියෙන භයානක කුමන්ත්රණයක් අනාවරණය කරගන්න මේ විශ්රාමික ඝාතකයාට නැවත ක්රියාත්මක වෙබ්න සිද්ද වෙනවා.ඔහුට මේ දේවල් අනාවරණය කරගන්න පුලුවන් වෙයිද? මෙතනින් පස්සේ මොනාද වෙන්නේ කියලා දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා.

Heart of the Hunter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Heart of the Hunter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Heart of the Hunter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තිළිණි රත්නායක (Cinerulk)
IMDb 4.5 /10 719 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Mandla Dube
Director

Cast

Bonko Khoza isZuko Khumalo
Zuko Khumalo
Connie Ferguson isMolebogeng Kwena
Molebogeng Kwena
Masasa Mbangeni isMalime Mambi
Malime Mambi
Tim Theron isTiger de Klerk
Tiger de Klerk
Peter Butler isJohnny Klein
Johnny Klein
Nicole Fortuin isNaledi Gumede
Naledi Gumede
Sisanda Henna isDaza Mtima
Daza Mtima
Milan Murray isBeth Manning
Beth Manning
Deon Coetzee isMike Bressler
Mike Bressler
Wanda Banda isAllison Baloyi
Allison Baloyi

Similar titles

Wolfwalkers (2020) With Sinhala Subtitles
Johnny English Strikes Again (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangster (2006) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
James (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Original K.G.F: Chapter 2 (2022) KANNADA With Sinhala Sub
Justice League: War (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangs of Godavari (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rashtra Kavach Om (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Over the Moon (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Danish Girl (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Darker Shades of Elise (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
TRON: Legacy (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published