Heart of the Hunter (2024) | විශ්‍රාමික ඝාතකයා නැවත ක්‍රියාත්මකයි

Heart of the Hunter කියන්නේ 2024 මාර්තු 29 දී රිලීස් උන ඇක්ශන් ත්රිලර් ගනයට අයිති සුපිරිම ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්. එක දරුණු ඝාතකයෙක් ඉන්නවා.ඝාතකයෙක් කිව්වට ඔහු රණශූරයෙක් එයා මිනිමරන්නේ කුලියට නෙවේ එක උතුම් මිශන් එකක් ඉශ්ට කරගන්න.ඉතින් දවසක් ඔහු කෙනෙක් මරද්දි මරන කෙනාගේ පොඩි ළමයා එයාගේ තාත්තා මරන එක දැක්කාට පස්සේ එදා ඉදන් කලකිරුනු මේ ඝාතකයා මේ මිශන් එකෙන් විශ්රාම ගන්නවා..

ඉතින් මෙහෙම කාලය ගත වෙද්දී ඔහු කාන්තාවක් එක්ක ආදරෙන් බැදෙනවා.ඊටපස්සේ ඔහු මේ කාන්තාවයි එයාගේ පොඩි පුතායි එක්ක කාලය ගත කරනවා. ඒත් අප්රිකානු රජයේ තියෙන භයානක කුමන්ත්රණයක් අනාවරණය කරගන්න මේ විශ්රාමික ඝාතකයාට නැවත ක්රියාත්මක වෙබ්න සිද්ද වෙනවා.ඔහුට මේ දේවල් අනාවරණය කරගන්න පුලුවන් වෙයිද? මෙතනින් පස්සේ මොනාද වෙන්නේ කියලා දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා.

Comments