EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageHope is nowhere to be found.
Song Joong-ki ප්‍රධාන චරිතය නිරූපනය කරන Noir/Thriller ශානරයන්ට අයිතිවෙන මේ ෆිල්ම් එක තිරගත වෙන්නෙ 2023 අවුරුද්දෙදි. ඔරිජිනල් කොපි නිකුත් වෙලා නැතත් තිබ්බ හොද වීඩීයෝ කොපි එකකට සබ් එක දෙන්න මම තීරණය කලා.. Kim Chang-hoon විසින් තමයි අධ්‍යක්ෂණය තිර පිටපත් රචනය යන කර්තව්‍යන් දෙකම සිද්ධ කරන්නෙ. ම්නිත්තු 133ක් පුරාවට දිවයන මේ චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.9ක ආදායමක් ලබන්නත් සමත් වෙලා තියෙනවා.
Cast
Hong Xa-bin as Yeon-gyu
Song Joong-ki as Chi-geon
Bibi as Hayan
Jung Jae-kwang as Seung-mu
Jung Man-sik as the owner of the Chinese restaurant
Park Bo-kyung as Mo-kyung, Yeon-gyu’s mother
Kim Jong-soo as Joong-beom, the boss of the organization
යොන් ග්යු කියන්නෙ තමන්ගෙ තාත්තා නැතුව උස් මහත් වෙන දරුවෙක්. ඒ වගේම එයාගෙ සුළු පියාගෙන් එයාට ගොඩක් ගුටි කන්න සිද්ධ වෙනවා. එයාගෙ හීතෙ තමා නෙදර්ලන්තෙට යන එක. එයා ඒ හීනෙ වෙනුවෙන් රස්සා කරනවා.. ඔහොම ඉන්නකොට එයාගෙ සුලු පියාගෙන් ගුටිකාලා එයාගෙ මූණ තුවාල වුන හින්දා එයාට ඒ රස්සාව නැතිවෙනවා.. පස්සෙ තමා එයාට චි ගොන්ව හම්බවෙන්නෙ.. එයාලා අතරෙ මොනවගේ දෙයක් සිද්ධ වෙයිද? එහෙනම් කතාව බලලම දැනගමු.









