CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2384 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Housefull 5 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Housefull 5 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 05, 2025India163 Min.
Your rating: 2
6.6 15 votes
Housefull 5 (2025) | ”පවුම් බිලියන 69 ක උරුමක්කාරයා”

 

2025 වසරේ ජුනි 6 වෙනිදා ඉදලා තිරගත වීම ආරම්භ කල Housefull 5 කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන comedy thriller ෆිල්ම් එකක්. ඉන්දියන් කෝටි 240ක වගේ විශාල බජට් එකකින් නිර්මාණය කල මේ ෆිල්ම් එක මේ වෙනකොට සාර්ථකව තිරගත වෙමින් තියෙනවා. ඉතින් තිරගත වුන දිනයේම නිකුත් වුන HDTC කැම් පිටපතකට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ, මේ ෆිල්ම් එකේ Housefull 5A සහ Housefull 5B කියලා වර්ෂන් දෙකක් තිරගත වෙලා තියෙනවා.. අපි උපසිරැසි දීලා තියෙන්නෙ Housefull 5A කියන වර්ෂන් එකට.. සම්පූර්ණයෙන්ම අසා ලිවීමක් කරලා අරගෙන ආව උපසිරැසියක් නිසා සමහරවිට පොඩි පොඩි අඩුපාඩු ටිකක් තියෙන්න පුළුවන්.. ඉතින්, හදිස්සිකාරයින්ට මේ කොපිය බලන්න කියලා ආරාධනා කරනවා.. එහෙම නැත්නම් ඔරිජිනල් එනකන් ඉවසලා ඉන්න කියලත් මතක් කරනවා.

ෆිල්ම් එක ගැන කියනවනම්.. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tarun Mansukhani විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ Sajid Nadiadwala, Warda Nadiadwala සහ Firuzi Khan විසින් Nadiadwala Grandson Entertainment යන සමාගම යටතේ. මේ වතාවේ ෆිල්ම් එකට අති විශාල නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා..

මේක තමා Housefull franchise එකේ පස්වෙනි ෆිල්ම් එක. ඉතින් මීටකලින් ෆිල්ම් 4ක් නිකුත් වෙලා තියෙනවා. ඒ කොහොමවුනත්, ඔයාලා කලින් ෆිල්ම් 4 බලලා නැති වුනත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ, මොකද මේවා අතරෙ ලොකු සම්බන්ධයක් නැති නිසා. ෆිල්ම් එකේ කතාව ගැනනම් මම මොනවත් කියන්න යන්නෙ නෑ කොහෙන් පටන්ගත්තත් ස්පොයිල් වෙන සීන් එකක් තියෙන නිසා.. ඒ නිසා ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා. Housefull franchise එකට ආස කරන අය අනිවාර්යයෙන්ම නරඹන්න කියලත් ආරාධනා කරනවා!

Housefull 5 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Housefull 5 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Housefull 5 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Housefull 5 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Housefull 5 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Housefull 5 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Housefull 5 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Housefull 5 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉඳුවර නිසල් (Cinerulk )
IMDb 3.6 /10 13,338 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Akshay Kumar isJulius / Jolly No. 3
Julius / Jolly No. 3
Riteish Deshmukh isJalabuddin / Jolly No. 1
Jalabuddin / Jolly No. 1
Abhishek Bachchan isJalbhushan / Jolly No. 2
Jalbhushan / Jolly No. 2
Sanjay Dutt isBhidu / Baba
Bhidu / Baba
Jackie Shroff isBaba / Bhidu
Baba / Bhidu

Similar titles

Kick (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
He Knows You’re Alone (1980) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Triangle of Sadness (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arcadian (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dream Girl 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jagga Jasoos (2017)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ta Ra Rum Pum (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Stree (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gulaebaghavali (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thanga Magan (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Addams Family (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Twilight of the Warriors: Walled In (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan August 19, 2025 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published