CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2778 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Irugapatru (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Irugapatru (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 06, 2023India153 Min.
Your rating: 0
8.5 8 votes
Irugapatru (2023) | වෙන් නොවී ඉන්න!

මේ චිත්‍රපටයේ යුවල තුනකගේ, කතා තුනක් විදියට දිවෙනවා. මිත්‍රා නම් විවාහ උපදේශිකාව, ඇයගේ සැමියා මනෝ රණ්ඩු නැති විවාහ ජීවිතයක් ගෙව්වා. රංගේෂ් සහ ඔහුගේ බිරිඳ පවිත්‍රා යුගලයත්, අර්ජුන් සහ දිව්‍යා යන යුගලයත් අතරේ යම් යම් හේතු නිසා රංඩු ඇතිවෙලා තිබුණා. මේ යුගලයන් දෙක විවාහ උපදේශනය වෙනුවෙන් මිත්‍රාගේ ළඟට එනවා. මිත්‍රාට මේ යුගලයන්ගේ ප්‍රශ්න, පැටලිලි විසඳලා සතුටු ජීවිතයක් ගත කරන්න මග පාදලා දෙන්න පුළුවන් වෙයිද? මෙයින් සාකච්ඡාවට ගන්න මාතෘකාව වෙන්නේ ආරවුල් ඇති සැමියා බිරිඳ දෙපළට තියෙන අවසාන විකල්පය දික්කසාදය ද යන්නයි. ඒත් ඊට වඩා ආදර්ශයක් දෙන දේවල් මේ කතාවේ අන්තර්ගත වෙනවා. ගොඩක් අයට වැදගත් වෙයි.

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ යුවරාජ් දයාලන්. Thenaliraman (2014), Eli (2015) කියන හාස්‍යජනක චිත්‍රපට මේ අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කළා. ජස්ටින් ප්‍රභාකරන් මීට සංගීතය මුසු කරනු ලැබුවා. යුවන් ශංකර් රාජා “පිරියාදිරු” ගීතය ගායනා කරනවා.

Irugapatru (2023) Sinhala Subtitles
මෙහි වික්‍රම් ප්‍රභූ, ශ්‍රද්දා ශ්‍රීනාත්, විදාර්ත්, ශ්‍රී, ඇබර්නතී, සානියා අයියප්පන් ප්‍රධාන චරිත රඟපානවා. වියෝ වූ මනෝබාලා ද මෙහි චරිතයක් රඟ දක්වනවා. නමුත් ඔහු වෙනුවෙන් හඬ වෙනත් අයෙකු විසින් අනුකරණය කර ලබා දී තිබුණා. මේ චිත්‍රපටයේ ශ්‍රද්දා ශ්‍රීනාත්ගේ චරිතය මුලින්ම කිරීමට එකඟ කර තිබුණේ නයන්තාරා. Jawan (2023), ඇයගේ මංගල හින්දි සිනමාපටය නිසාවෙන් ඇයට මේ සඳහා ඉඩකඩ සලසා ගැනීම අපහසු වුණා.

Irugapatru (2023) Sinhala Subtitles
පසුගිය වසරේ ඔක්තෝබර් 6 දා නිකුත් වුණ මේ චිත්‍රපටයට අධික වශයෙන් ධණාත්මක ප්‍රතිචාර හිමි වුණා. Imdb වෙබ් අඩවියෙන් මීට ලැබී තිබෙන රේටින් අගය 8.1/10ක්. බොක්ස් ඔෆිස් ආදායම් වශයෙන්ද සාර්ථක ආදායමක් උපයා ගත්තා. ඒ වගේම 2023 වසරේ හොඳම චිත්‍රපට 10 විදියට ලැයිස්තුවක් හැදුවොත් මේ චිත්‍රපටිය ඒ ලැයිස්තුවේ ඉඩක් වෙන් කරගෙන තියෙනවා.

Irugapatru (2023) Sinhala Subtitles

Irugapatru (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irugapatru (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irugapatru (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irugapatru (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිඳු නවින් (Baiscopelk)
IMDb 8.1 /10 2,612 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Elevator Game (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Varunan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ron’s Gone Wrong (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
August 16, 1947 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Download Links Fixed
The Y (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blink (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tere Naal Love Ho Gaya (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shrek the Third (2007)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hi-Five (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kanam (2022) Sinhala Subtitles | Tamil Version
Operation Raavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mugizh (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Shyamila April 1, 2024 Reply

    Great film

Leave a Reply to Shyamila Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published