CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageLost In Starlight (2025) | “ තරුවේ ආලෝකය අතුරු දහන් වූ කල..”
අද මං ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ වෙනස්ම විදිහේ කතාවක්.අනාගතයේ අභ්‍යවකාශ පසුබිමක දිගු දුරකථන ආදර කතාවක්.
නැන්-යොං කියන ග්‍රහ විද්‍යාඥාවක් සහ ජේ කියන ගායකයෙක් අතර ඇතිවන ආදරය, ග්‍රහ දෙකක අතර දුරකථන මගින් පවත්වාගෙන යන එක තමයි ප්‍රධාන කතාව.කාලය, දුර, සහ තාක්ෂණය ඔවුන්ගේ සම්බන්ධතාවය අභියෝගයකට ලක් කරන අතර, ඔවුන් එකිනෙකා වෙත ආදරය පවත්වාගන්න සටන් කරනවා.
ඉතින් මොවුන් දෙදෙනාට ආදරයෙන් එකට ජීවත් වෙන්න පුළුවන් වෙයිද , මෙයාලගේ ආදරය මැද්දට මොනවාගේ බාධක එයිද
හෑන් ජි-වෝන් විසින් අධ්‍යක්ෂණය කරපු මේ Anime එක, Climax studio සහ Netflix Animation Korea විසින් නිෂ්පාදනය කර තිබෙනවා ආදරය,විද්‍යාව සහ විශ්වයේ නිහතමානීව එකට ගැලපෙන මෙම කතාව IMDb 7.1/10ක් ලබාගත්ත මේ කතාවේ නම තමයි “LOST IN STRAIGHT”
මට තවත් මේ කතාව ඔයාලට කියලා මේ කතාවේ තියන කුතුහලය නැති කරන්න අදහසක් නෑ.












