EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageLove Marriage (2025) | “ කසාඳ පලහිලව්ව ”
Love Marriage කියලා කියන්නේ අලුතින් රිලීස් වුන Romantic, Drama ගණයට අයිති වෙන ලස්සන Tamil ෆිල්ම් එකක්.
මේ කතාවේ හැටියට රාම් කියලා අවුරුදු 33 ක කෙනෙක් ඉන්නවා. සාමාන්‍ය සාරි බිස්නස් එකක් කරගෙන ජීවත් වෙන කෙනෙක්. එයාට ගෙදරින් කසාද හොයලා හොයලා, ඒත් කිසිම එකක් හරි ගිහින් නෑ. මේ කට්ටිය ඉතින් කුලය වගේ දේවල් හොයලා බලනවා කසාදෙකදි. එයාලගේ නගරෙන් කෙල්ලෙක් හොයාගන්න බැරි තැන ගෙදර කට්ටිය වෙන නගරෙකින් කෙල්ලෙක්ව බලලා. දැන් මේ ගිවිස ගැනීමට යන්න තමයි රාම්ගේ නෑදෑයෝ කට්ටියගේ ලෑස්තිය.
ඉතින් බස් එකක් පටවලා කට්ටිය ඒ ගෙදරට යනවා. හැබැයි මනමාලිගේ මූනෙනම් සතුටක් පේන්න නෑ මේ ගැන. මනමාලයා ගැන උනන්දුවක් පේන්න නෑ. කොහොමහරි මේ අස්සේ කොවිඩ් ලොක්ඩවුන් එක වැටිලා. මේ කට්ටියට ආයේ ගමට යන්න විදිහක් නැති වෙනවා. ඉතින් කට්ටියටම මනමාලිගේ ගෙදර නවතින්න වෙනවා.
ඉතින් මේ දවස් ටික මොන විදිහට ගත වෙයිද? මනමාලිගේ ප්‍රශ්නේ මොකක්ද?. අවසානේ මොන වගේ එකක් වෙයිද?
මෙතනින් එහාට මම කතාව කියන්න යන්නේ නෑ. ඔයාලටම බලාගන්න පුළුවන්. එහෙනම් මග ඇරගන්නේ නැතුව බලන්න කියලා ඉල්ලනවා.










