CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
23160 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Love Marriage (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Love Marriage (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 27, 2025India120 Min.
Your rating: 10
8.8 10 votes
Love Marriage (2025) | “ කසාඳ පලහිලව්ව ”

 

Love Marriage කියලා කියන්නේ අලුතින් රිලීස් වුන Romantic, Drama ගණයට අයිති වෙන ලස්සන Tamil ෆිල්ම් එකක්.
මේ කතාවේ හැටියට රාම් කියලා අවුරුදු 33 ක කෙනෙක් ඉන්නවා. සාමාන්‍ය සාරි බිස්නස් එකක් කරගෙන ජීවත් වෙන කෙනෙක්. එයාට ගෙදරින් කසාද හොයලා හොයලා, ඒත් කිසිම එකක් හරි ගිහින් නෑ. මේ කට්ටිය ඉතින් කුලය වගේ දේවල් හොයලා බලනවා කසාදෙකදි. එයාලගේ නගරෙන් කෙල්ලෙක් හොයාගන්න බැරි තැන ගෙදර කට්ටිය වෙන නගරෙකින් කෙල්ලෙක්ව බලලා. දැන් මේ ගිවිස ගැනීමට යන්න තමයි රාම්ගේ නෑදෑයෝ කට්ටියගේ ලෑස්තිය.
ඉතින් බස් එකක් පටවලා කට්ටිය ඒ ගෙදරට යනවා. හැබැයි මනමාලිගේ මූනෙනම් සතුටක් පේන්න නෑ මේ ගැන. මනමාලයා ගැන උනන්දුවක් පේන්න නෑ. කොහොමහරි මේ අස්සේ කොවිඩ් ලොක්ඩවුන් එක වැටිලා. මේ කට්ටියට ආයේ ගමට යන්න විදිහක් නැති වෙනවා. ඉතින් කට්ටියටම මනමාලිගේ ගෙදර නවතින්න වෙනවා.

ඉතින් මේ දවස් ටික මොන විදිහට ගත වෙයිද? මනමාලිගේ ප්‍රශ්නේ මොකක්ද?. අවසානේ මොන වගේ එකක් වෙයිද?
මෙතනින් එහාට මම කතාව කියන්න යන්නේ නෑ. ඔයාලටම බලාගන්න පුළුවන්. එහෙනම් මග ඇරගන්නේ නැතුව බලන්න කියලා ඉල්ලනවා.

Love Marriage (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Love Marriage (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Love Marriage (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Love Marriage (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Love Marriage (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Love Marriage (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Love Marriage (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Love Marriage (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රුක්ෂාන් හේනාධීර (Cinerulk )
IMDb 6.3 /10 4,378 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Ted 2 (2015) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
IF (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Men in Black: International (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cars 2 (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vaathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Masterpiece (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ladies vs. Ricky Bahl (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Alienoid: Return to the Future (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Look Up (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mathimaran (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Valatty (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Su from So (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published