EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Mercy (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:James McGrady, Jody Blose, Timur Bekmambetov
Country:United States of America
Year:2026
Subtitle By: ධනංජය (CineSubz.lk)
Country: Russia, United States
Cast
Go Full Cast Pageඔන්න ඉතින් Cinesubz යාලුවනේ, අද අපි කතා කරන්න යන්නේ හරිම exciting එක movie එකක් ගැන. ඒ තමයි Mercy (2026). මේක Action, Crime, Drama එකට Sci-Fi mix වෙලා තියෙන පට්ටම movie එකක්.
එහෙනම් story එක මොකක්ද බලමු. මේකේ hero Chris Pratt. ඔහු detective කෙනෙක්. එයාගේ බිරිඳව මරලා කියලා එයාටම charges වෙනවා. දැන් හිතන්න, future එකේ AI judge කෙනෙක් එයාව නඩු විභාග කරනවා. ඊට වඩා ආතල් දේ තමයි, එයාට තියෙන්නේ තමන් innocent කියලා prove කරන්න මිනිත්තු 90යි! හරිම tense situation එකක් නේද?
මේ movie එකේ හොඳම දේ තමයි ඒ AI judge character එක. Rebecca Ferguson නම් actress කෙනෙක් play කරනවා. ඇයි AI එකක් human කෙනෙක් play කරන්නේ කියලා හිතේවි? ඒ AI එක හරියටම robot වගේ නෙමෙයි. එයා human expressions copy කරන්න try කරනවා ඒත් perfect නෑ. ඒක බලන්න හරිම creepy feel එකක් දෙනවා.
මේ movie එකේ Chris Pratt chair එකක ඉඳන් වැඩි වැඩියෙන් act කරනවා. ඒත් එයාගේ acting එක පට්ට. හැම scene එකෙම ආතල් තියෙනවා, suspense තියෙනවා. අන්තිමට හරි interesting plot twists කීපයක් ගහනවා. ඔයාට හිතන්නවත් බැරි විදිහට කතාව වෙනස් වෙනව
90 minute time limit එක නිසා movie එක fast pace එකේ යනවා. කම්මැලි වෙන වෙලාවක් නෑ. AI, future technology, crime investigation මේ හැමදේම එකතු වෙලා හරිම entertaining package එකක් වගේ තියෙනවා..
මේ වගේ අලුත් movies request කරන්න, subtitles updates ඉක්මනටම දැනගන්න අපේ Cinesubz Facebook page එකට join වෙන්න. ඔයාලගේ favorite movies request කරන්න පුළුවන්, අපි ඉක්මනටම ඒවා upload කරනවා ඔයාලා වෙනුවෙන්!











