EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Night Patrol (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Ilise McGraw, Ryan Prows
Country:United States of America
Year:2026
Subtitle By: නෙත්මිර දසිඳු (Cinerulk )
Country: United States
Cast
Go Full Cast Pageඑක් භිෂණකාරී රාත්‍රියක්
අලුතින්ම ආපු සුපිරි Horror/Thriller එකක් තමයි මේ Night Patrol කියන්නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අර “Smile” ෆිල්ම් එක කරපු සෙට් එකමයි. ඉතින් හිතාගන්න පුළුවන්නේ කොහොමද කියලා
IMDb අගය: 7.1/10 තියෙනවා
genre එක Horror / Mystery / Thriller
runtime 1hr 35mins
අන්තිමට කියන්න තියෙන්නේ:
ඔයා “Barbarian” හරි “Smile” වගේ ෆිල්ම් බැලුවා නම්, මේක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ එකක්. රාත්‍රී කාලයේ තියෙන ඒ පාළු ගතියයි, බයයි උපරිමයටම මේකේ තියෙනවා.
කතාව ගැන නම් කියන්න අදහසක් නෑ බලලම දැනගන්නකෝ !











