EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Villagers AKA Dongnesaramdeul (2018) | හන්-සූ යොන් ගේ අභිරහස
මේ ෆිල්ම් එක රිලිස් උනේ 2018 නොවැම්බර් 7 වෙනි දා. අධ්‍යක්ෂණය හා තිර රචනය කලේ Im Jin-sun. මේ ෆිල්ම් එක Ma Dong-seok ට අමතරව Kim Sae-ron හා Lee Sang-yeob ද රංගනයෙන් දායක වෙනවා.
මං කතාව ටිකක් කෙටියෙන් කියන්නම්. ගම්බද උසස් පාසලක දැරියක් අතුරුදහන් වෙනවා ඒත් කවුරුවත් ඒ ගැණ ලොකුවට අවධානයක් දක්වන්නේ නෑ. ඒ අතර වාරයේ මේ පාසලට අලුතෙන් ක්‍රීඩා ගුරුවරයෙක් එනවා කී-චූල් කියලා. එයාට මේ ගැණ අමුත්තක් දැනෙන්න ගන්නවා. මේ ගැණ අවධානේ දෙන්න යන මෙයාට ඒ අතුරුදහන් වෙච්ච දැරියගෙ යහළුවො උදව් කලත් අනිත් හැමෝම මේකට බාධ කරනවා. එහෙම බාධා කරන්නේ ඇයි?, මේ ගුරුවරයටයි එයාගේ යාළු සිසුන්ටයි මේ අතුරුදහන් වෙච්ච දැරිය හොයාගන්න පුළුවන් වෙයිද කියලා දැණගන්න




