EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003) | අනිවා බලන්න!

මේක බලල නැති කට්ටිය අපිත් එක්කම පිලිවෙලට බලමු.. 🙂 අද කියන්න යන්නෙ Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ පළමුවෙනි ෆිල්ම් එක ගැන..ඒ තමයි The Curse of the Black Pearl..IMDB රේටින්ග්ස් වල 8.0/10ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන අයගෙ ආසම ෆිල්ම් එකක් බවට පත් වේවි..

මෙන්න මෙහෙමයි කතාවෙ මුල් ටික ගලාගෙන යන්නෙ..මීට බොහෝ කාලෙකට පෙර මුහුදු ගමනකදි එක්තරා කුඩා ගැහැණු ළමයෙක්ට දකින්න ලැබෙනව විනාශ වූ නැවකින් ඉතුරු වූ කුඩා පිරිමි ළමයෙක්..මේ ළමයාගෙ කරේ තියෙනව අමුතු මාලයක්,ඇහ මේක ගනවගන්නව..කාලය මෙහෙම ගත වෙලා දැන් අර දැන්‍රිය සුන්දර තරුණියක් වෙලා..මේ අතරතුර නගරයේ වරායට පැමිණෙන අදුරු පැහැති මුහුදු කොල්ලකරුවන්ගේ නැවක් මගින් මේ තරුණිය පැහැරගන්නව

මේ මොහොත වෙනකොට ඇයගේ කරේ ඉහත කී මාලය තියෙනව..මේ අයුරින් තමයි කතාව ගලාගෙන යන්නෙ..මින් ඉදිරියට වෙන දේවල් බලන්න ඕන නම් අනිවා බාගන්න වෙනව මේක ඔයාලට..විශාල වියදමකින් කරපු සුපිරිම නිර්මාණයක්..ජොනී ඩෙප් ප්‍රමුඛ ප්‍රසිද්ද නළු නිළියන්ගේ රංගනයෙන් හැඩවුන මේ චිත්‍රපටය ත්‍රාසජනක,අත්භූත ක්‍රියාදාම චිත්‍රපට බලන්න කැමති හැමෝම අනිවා බාගන්න.. 🙂

ඕප දූප :- ලොව හොදම ෆිල්ම් නාමකරණයේ 234 තැන ලබා ඔස්කාර් සම්මාන 5ක් හා තවත් සම්මාන 68ට නිර්දේශ වී ඇති මෙම චිත්‍රපටය සම්මාන 26ක් දිනාගෙන තිබෙනව.. 🙂

Comments