CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2966 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Project Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Project Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 11, 2024South Korea96 Min.
Your rating: 0
8.3 20 votes
Project Silence (2024) | නිහඬ ව්‍යාපෘතිය

 

මුලින්ම පසුගිය වසරේ තිරගත වීමට නියමිතව තිබුන මේ “Project Silence” චිත්‍රපටය නළු නිළියන් සම්බන්ධව ඇති වුන මත්ද්‍රව්‍ය චෝදනා හේතුවෙන් කල් දැම්මා. ඊට පස්සෙ ජූලි මාසයේදී චිත්‍රපටය නව නිකුත් කිරීමේ දිනයක් එක්ක තිරගත වුනත් අවාසනාවන්ත විදිහට චිත්‍රපටය Lee Sun-kyun ගේ අවසාන නිර්මාණය වුනා.. ඒක එහෙම වුනේ ඔහුට විරුද්ධව ඇති වුන මත්ද්‍රව්‍ය චෝදනා වලින් පස්සෙ ඔහු දිවි නසාගත්ත නිසයි. ඔහුගේ ඒ මරණයෙන් මාස හතකට පස්සෙ තමයි චිත්‍රපටිය නිකුත් වුනේ.

මේ නිර්මාණයේ අධ්‍යක්ෂණය ” Familyhood ” අධ්‍යක්ෂණය කරපු Kim Tae-gon සිදුකලා වගේම “Parasite” චිත්‍රපටයේ Hong Kyung-pyo ගේ කැමරාකරණය සහ “Along with the Gods” මාලාවේ දෘශ්‍ය ප්‍රයෝග සඳහා ප්‍රසිද්ධ Dexter Studios විසින් මේ “Project Silence” හි දෘශ්‍ය ප්‍රයෝග සිදු කරල තියෙනවා.

චිත්‍රපටයේ දර්ශන රචනය කරල තියෙන්නෙ “Train to Busan” හි Park Joo-seok වගේම, සටන් කලා අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ “Deliver Us from Evil” හි සටන් කලා අධ්‍යක්ෂක වුන Lee Geon-moon සහ “1987: When the Day Comes” හි නිෂ්පාදන නිර්මාණක Han Ah-reum එකතුවෙන්.

ඉතිං අපි දැන් බලමු මේ තරම් දක්ෂ නිර්මාණකරුවන් එකතු වුන මේ කතාව මොකක්ද කියලා…

කතාව පටන් ගන්නේ ජනාධිපති අපේක්ෂකයෙක්ගෙන්. තමන්ගෙ තනතුර රැකගන්න දේශපාලකයො වගේම ඒ සම්බන්ධ නිලධාරී ගන්න තීරණ කොයි වගේද කියල පෙන්නලා පටන් ගන්න මේ කතාව ඊට පස්සෙ ගලාගෙන යන්නෙ සාමාන්‍ය මිනිස්සු වටා. ජනාධිපති මැදුරේ සේවකයෙක් වෙන චා ජන්ග් වොන් තමන්ගෙ දුවව විදේශ ගත කරන්න අරගෙන යන ගමනෙදි අනතුරක් සිද්ද වෙනවා. ඇත්තටම ඒක අනතුරු දෙකක්. එකක් තමයි ස්වභාවිකව ඇති වෙන ඝන මීදුමක් හේතුවෙන් සිද්දවෙන වාහන අනතුර. අනිත් එක වෙන්නෙ කාටත් හොරෙන් රජයෙන් සිදු කරපු ව්‍යාපෘතියක වැරදීමක්. මේ ව්‍යාපෘතියෙන් සිද්ද කරන්නෙ සාමාන්‍ය බල්ලො කෘතිමව කුරිරු කරන එක. ඉතිං අසමත් වුන පරීක්ෂන සාම්පල (කුරිරු බල්ලො) විනාශ කරන්න අරගෙන යන හමුදා වාහනේකුත් මේ අනතුරට මැදි වෙනවා. ඒකෙන් එලියට පනින බල්ලො තමන්ගෙ වාහන හැප්පිලා පාලම උඩ හිර වෙලා ඉන්න මිනිස්සුන්ව දඩයම් කරන්න පටන් ගන්නවා. ඒ අතරෙදි දැන් පාලමත් කඩන් වැටෙන්නයි යන්නෙ.. ඉතිං පාලම උඩ හිර වෙලා ඉන්න මිනිස්සුට බේරෙන්න පුලුවන් වෙයිද… කරුණාවන්ත ජනාධිපති අපේක්ෂකයා වගේම නිලධාරියා මිනිස්සු බේරගනියිද.. තම තමන්ගෙ අවංකකම් නිර්භීත කම් කොයි තරම් දුරට ආරක්ෂා වෙයිද…. අපි කතාව බලලම දැනගමු.

Project Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Project Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Project Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Project Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Project Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Project Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Project Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Project Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Project Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Project Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කනිෂ්කා ගිහානි පෙරේරා (Baiscopelk)
IMDb 5.6 /10 954 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Kim Tae-gon
Director

Cast

Lee Sun-kyun isCha Jung-won
Cha Jung-won
Kim Hee-won isDr. Yang
Dr. Yang
Kim Tae-woo isJung Hyun-baek
Jung Hyun-baek
Kim Su-an isCha Kyung-min
Cha Kyung-min

Similar titles

Extreme Job (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Meg (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
San Andreas (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Run Hide Fight (2021) Sinhala Subtitles
Shivam (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Amazing Spider-Man 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaduva (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Terror on the Prairie (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Covenant (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Old (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fair Rain (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Starship Troopers (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan October 23, 2024 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published