EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

මලබාර් ලැගුම්හල

මෙම චිත්‍රපටයේ කතාව ගෙතී ඇත්තේ වාරාණසී නුවර පිහිටි ගණිකා නිවාසයක් පසුබිම් කරගෙනයි. කිසිසේත්ම එකිනෙකා නොහඳුනන, සම්පූර්ණයෙන්ම වෙනස් පසුබිම් සහිත පුද්ගලයින් කිහිප දෙනෙකු අහඹු ලෙස මුණගැසීමෙන් අනතුරුව ඔවුන්ගේ ජීවිතවල සිදුවන අනපේක්ෂිත වෙනස්වීම්, ඔවුන් අතර ඇතිවන ගැටුම් සහ මානසික පරිවර්තනයන් මෙයින් නිරූපණය වෙනවා “Pupa – The Evolution in Womb” යන තේමා පාඨය රැගත් මෙම චිත්‍රපටය, සමාජයේ අඳුරු පැතිකඩක ජීවත් වන මිනිසුන්ගේ අභ්‍යන්තර වෙනස්වීම් සහ ඔවුන්ගේ ජීවන අරගලය ඉතා සංවේදී ලෙස ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන එයි.

Comments