CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
10934 Views

  • Player 01 480p | 720p |1080p
  • Player 02 480p | 720p |1080p
  • Player 03 480p | 720p |1080p
Rashtra Kavach Om (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rashtra Kavach Om (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 01, 2022Italy135 Min.
Your rating: 0
votes
The Battle Within

Rashtra Kavach Om (2022) Sinhala Sub
Rashtra Kavach Om (2022) Sinhala Subtitle
Rashtra Kavach Om (2022) Sinhala Subtitles

Rashtra Kavach Om (2022)

ඔන්න එහෙනම් අලුත් ෆිල්ම් එකක් උණු උණුවෙන් දිලා ඒ උණුසුම මැකෙන්න කලින්ම මගේ දෙවැනි චිත්‍රපටියත් අරන් ආවා. මේක පොඩි ආසාලිවිමක් කලේ චිත්‍රපටියේ කැමරා කොපි එකට. එහෙම බාගයක් විතර ගහලා තිබ්බ නිසාම ෆිලුම ආව ගමන් හොද කොපියට උපසිරැසිය හදාගෙන ඉක්මනින්ම ගෙන්න හැකි උනා. මේ වෙබ් කොපියට සබ් එක හරියට හදාගන්න උදව් කරපු වගේම මං තාම අලුත් නිසා මේකේ හරි වැරැදි ටික බලලා දුන්න ලහිරු අයියාටත් මුලින්ම ස්තුති කරන්න ඕනි.

අදිත්‍ය රොයි කපුර් හා සංජනා සිං විසින් රංඟනය දායක වෙන මේක සිනමාහල් වලට නම් ආවේ ජුලි පලවෙනිදා. මේකට imdb එකේ හොද ප්‍රතිචාර නම් නැහැ. එහෙම කියලා හින්දි ඇක්ෂන් ෆිලුමක් ආවාම නොබලා ඉන්න කවුරුත් නැහැනේ.. පටන් ගත්ත වෙලාවේ ඉදන්ම වෙඩි තියාගන්න ඇක්ෂන් සාගරයක් තමයි මේක.. කතාවත් ටිකක් කියන්නම් කෝ කවච් එහෙමත් නැතිනම් ඉන්දියාවේ ආරක්ෂක පලිහ, න්‍යෂ්ටික මිසයිල වලින් ආරක්ෂා වෙන්න නිර්මාණය කරන ලද ආරක්ෂක පලිහක්,ඉතින් මේක ඉන්දියාවෙන් හොරකම් කරනවා එක්තරා පිරිසක්,මේ පිරිස අතරේ ඕම් ගේ තාත්තත් ඉන්නවා කියල තමයි ඉන්දීයා රජය සැක කරන්නෙ.ඒ නිසාම ඕම්ගේ තාත්තව ද්‍රෝහියෙක් විදියට නම් කරනව,ඉතින් තමන්ගේ තාත්තට මේ උන කැලල නැති කරන්න උතසහ කරන ඕම් ට එය පුලුවන් වෙයිද

එහෙනම් අරන් බලන්න කියලා කියන ගමන් තව හොද චිත්‍රපටියක් අරන් එන්නම්..

Subtitles By ආදිත්‍ය සිංහවන්ශ Zoom.lk

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම राष्ट्र कवच: ओम (N/A)
IMDb 2.4 /10 1,013 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Harbin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Taare Zameen Par (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Exorcism (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Edge of Tomorrow (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hansan: Rising Dragon (2022) Sinhala Subtitles
Thor: Love and Thunder (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ  | Original
The Scorpion King: Book of Souls (2018)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sleeping Dogs (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World: Fallen Kingdom (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dowlath (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
HIT: The 2nd Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inheritance (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • buddika August 11, 2022 Reply

    film request karanna barida hoyapu film godak ewa na

Leave a Reply to Cinesubz Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published