EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

අඳුරු මීදුම අතර අතරමං වූ පෙම්වතාගේ කතාව!

ඔන්න ඉතින් Cinesubz යාළුවනේ, අද අපි අරගෙන ආවේ 2026 අවුරුද්දේ Horror Fans ලා ඇඟිලි ගැන ගැන හිටපු, අතිශය ජනප්‍රිය Video Game එකක් ඇසුරෙන් නිර්මාණය වුණු “Return to Silent Hill” ගැනයි.

කතාවේ ප්‍රධාන චරිතය James. මෙයාට එයාගේ මියගිය පෙම්වතියගෙන් හදිසියේම අද්භූත ලිපියක් ලැබෙනවා. ඒ ලිපිය ඔහුව අරගෙන යන්නේ Silent Hill කියන, මීදුමෙන් වැසුණු, අද්භූත නගරයටයි. හැබැයි මේ නගරය සාමාන්‍ය එකක් නෙවෙයි; මෙතන monsters ඉන්නවා, පරණ පව් පස්සෙන් එනවා. හැම දෙයකටම වඩා තමන්ගේ හිත ඇතුළේ ඉන්නයක්ෂයාඑක්ක තමයි James ට සටන් කරන්න වෙන්නේ.

ඔයාලා Silent Hill games ප්ලේ කරලා තියෙනවා නම්, සමහර තැන්වලදී මේ විදිහටම නැහැනේකියලා හිතෙන්න පුළුවන්. ඒ වගේම plot එක ටිකක් සංකීර්ණයි, ඒ නිසා ෆිල්ම් එක බලද්දී හොඳ අවධානයෙන් ඉන්න ඕනේ.

Final Verdict: ඔයා Visuals වලටයි, අමුතු විදිහේ Horror වලටයි කැමති කෙනෙක් නම්, මේ Weekend එකේ බලන්න නියම ෆිල්ම් එකක් තමයි මේක! 🎃🍿

මේ වගේ අලුත්ම සිනමා තොරතුරු ඉක්මනින් දැනගන්න Cinesubz අපේ Facebook Page එකට https://www.facebook.com/cinesubzmovies?mibextid=ZbWKwL  Like කරලා, post එක Share කරලා සෙට් වෙන්න! ❤️🔔

Comments