CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2181 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
Sympathy for the Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  | 18+

Sympathy for the Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Jul. 20, 2023United States90 Min.
Your rating: 0
4.8 6 votes
Sympathy for the Devil (2023) | කවුද හොඳ කවුද නරක? 18+

2023 අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් ෆිලුමකට උපසිරැසි අරන් තමා අදත් බයිස්කෝප් අඩවියට මේ ගොඩ වෙන්නෙ. අපි කව්රුත් දන්න කියන Nicolas Cage අංකල්ගේ අලුත්ම ෆිලුම තමයි Sympathy for the Devil. චරිත සුළු ප්‍රමාණයක් යොදාගෙන සුපිරිම කතා තේමාවකින් නිර්මාණය කරල තියන මේ ෆිලුම, අන්තිම වෙනකම් අපි හැමෝටම කුතුහලය උපරිමේටම ලබා දෙනව කිව්වොත් මං නිවැරදියි. ඒ එක්කම කියන්න ඕනෙ මේ සිනමා පටයේ Nicolas Cage ගෙ රංගනයට විශාල වශයෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබිලත් තිබුණා. ඔයාලට ෆිල්ම් එක බලද්දි ඒක ඇත්තක් කියල තේරෙයි.

ඩේවිඩ් ඇවිල්ල භාණ්ඩ ප්‍රවාහන ආයතනයක වැඩ කරන කෙනෙක්. එයාගෙ බිරිඳ දරු ප්‍රසූතියක් වෙනුවෙන් රෝහලේ ලෑස්ති වෙනවා. ඩේවිඩ් තමන්ගෙ වැඩ ඉවර වෙලා රෝහලට එනවා. ඒ එන්නෙ තමන්ගෙ අනිත් ළමයව නැන්දම්මගේ ගෙදර නවත්තලා. ඉතින් මෙයා රෝහලේ රථ ගාලට වාහනේ දැම්මම ආගන්තුකයෙක් ඇවිල්ල වාහනේට නගිනවා. එතනින් එහාට ඉතින් කතාව ඔයාලට බාරයි. මේ ආගන්තුකයගෙයි ඩේවිඩ් ගෙයි අතර තියන පළහිලව්ව මොකද්ද කියල දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

Action/Thriller/Mystery කැටගරියෙන් 2023 ජූලි 22 දින නිකුත් වෙන ෆිලුම IMDB අගය 5.6/10 ක් වගේම කුණු තක්කාලි අගය 59% ක් ලබා ගන්නත් සමත් වෙනවා. Nicolas Cage ට අමතරව අනිත් ප්‍රධාන චරිතය විදියට Joel Kinnaman රංගනයෙන් එකතු වෙන මේ ෆිලුමෙ අප්සට් වචන හැරුනම වෙන කිසිම ප්‍රශ්නයක් නැතුව කව්රු ආවත් බය නැතුව බලන්න පුළුවන්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුජිත් ප්‍රියංකර (Baiscopelk)
IMDb 5.5 /10 3,748 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Yuval Adler
Director

Cast

Similar titles

Aneethi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vedaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Little Things (2021) Sinhala Subtitles
Nightbooks (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The King (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Antakshari (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chickenhare and the Hamster of Darkness (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Sixth Sense (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Butterfly Effect 3: Revelations (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
In the Tall Grass (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Netrikann (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Sea Beast (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published