CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2128 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
The Chalk Line (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Chalk Line (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 09, 2022Spain106 Min.
Your rating: 0
6.3 3 votes
The Chalk Line AKA Jaula (2022) | අභිරහස් යුවතිය

 

ඔන්න එහෙනම් මම මෙදා පාර ඔයාලා හමුවට අරගෙන ආවේ තවත් ලස්සන අද්භුත සිනමාපටයක්.ඒ තමයි 2022 වර්ෂයේ නිකුත්වුන ” Jaula නැත්තම් The Chalk Line ” සිනමාපටය.මේ චිත්‍රපටය ස්පාඤ්ඤ බසින් නිර්මාණය වූවක්.ස්පැනිෂ් ත්‍රිලර් මූවීස් මොනවගේද කියලා මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.ඉතිං මේකත් ඒ වගේම නියම වැඩක්. අද්භූත සහා අභිරහස් යන කාණ්ඩයට අයත් මේ සිනමාපටය නිර්මාණය කරලා තියෙන්නෙ ස්පාඤ්ඤ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වෙන Ignacio Tatay විසින්.සුප්‍රකට IMDB දර්ශකයේ ලකුණු 6.1/10 කුත්, Rotten Tomatoes දර්ශකයේ ලකුණු 67% කුත් ලබා ගන්නට සමත්වෙලා තියෙන මේ සිනමාපටයේ රංගනයෙන් දායක වෙන්නෙ Era Tenner, Elena Anaya, Carlos Santos යන ස්පාඤ්ඤ ජාතික රංගන ශිල්පීන්.
  හොදයි චිත්‍රපටියෙ කතාව පැත්තට ටිකක් හැරුනොත් මේකෙ කතාව ගලාගෙන යන්නෙ එක්තරා යුවලකට නොසිතූ මොහොතක මහමග හමුවන කුඩා දැරියක් වටා.ඉතිං මේ දැරියව ඔවුන්ට හමුවෙද්දි හුඟක් අසනීප තත්වයෙන් තමා ඉන්නෙ.මහමග හම්බෙන මේ දැරියව මේ යුවළ විසින් ඉක්මනින්ම රෝහල කරා කැටුව යනවා.ඒත් මේ දැරිය හරිම වෙනස් කෙනෙක්.ඇය කතා කරන්නෙ නෑ කාත් එක්කවත්.ඒ වගේම එයා හැමවෙලාවෙම ඉන්නෙ හුණු වලින් ඇන්ද කොටුවක් ඇතුලට වෙලා.එයා ඒකෙන් එළියට එන්න විශාල බියක් දක්වනවා.එතනිනුත් නොනැවතී ඇය කොහේ සිට ආව කෙනෙක්ද කියලා කාටවත්ම හොයා ගන්නත් බැරුව යනවා.ඒකට ප්‍රධානම හේතුව වෙන්නෙ මේ කුඩා දැරිය කතා කරන්න බියක් දක්වන එක.ඒත් මේ ළමයා එයාව ඉස්පිරිතාලෙට කැන්දගෙන එන යුවළ එක්ක සුහද වෙනවා.ඉතිං ඒ හරහා මේ ළමයගෙ විස්තර එයාලට දැනගන්න පුළුවන් වෙයිද? ඇත්තටම මේ ළමයට මොකද වුනේ.ඇයි එයා කතා කරන්න වගේම අර හුණු වලින් ඇන්ද කොටුවෙන් එලියට එන්න බය.මේවට උත්තර හොයන්නනම් ඔයාලට මේ සිනමාපටය නරඹන්නම වෙනවා.
The Chalk Line (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Chalk Line (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Chalk Line (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Chalk Line (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Chalk Line (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු (Baicope)
IMDb 6.1 /10 10,878 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Tara Linke isIngrid's mother
Ingrid's mother
Eloy Azorín isBeltrán
Beltrán
Mona Martínez isSargento Arana
Sargento Arana
Pau Roca isCabo Bedoya
Cabo Bedoya

Similar titles

Blue Is the Warmest Colour (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Stolen (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Predator: Killer of Killers (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lovely, Dark, and Deep (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Classic Horror Story (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ  ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Drishyam (2015) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
My Penguin Friend (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Old Guard 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Laila (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Panthrand (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Jack in the Box (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aa Okkati Adakku (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Shyamila October 10, 2024 Reply

    Nice film .Thank you.

  • Niroshan July 12, 2025 Reply

    ♥️

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published