CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4174 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
The Flood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Flood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 14, 2023United States93 Min.
Your rating: 0
8.4 19 votes
The Flood (2023) | මාරක කිඹුල් කුණාටුව | 18+

ලුසියානා ප්‍රාන්තයට නැවත වරක් කත්‍රිනා සුළි කුණාටු තර්ජන එල්ල වීම හේතුවෙන් නගරයට දැඩි ගංවතුර තර්ජනයක් එල්ල වෙනවා. හිරකරුවන් පස් දෙනෙක්ව ප්‍රවාහනය කරන බන්ධනාගාර බස් එකක් අධික වැස්ස නිසා රැය පහන් කරන්න තැනක් හොයමින් ඉන්නෙත් මේ අතරතුරේදිමයි. බස් එකේ ආරක්ෂකයෝ දෙන්නා මේ සිරකරුවන්ව නවත්වන්න තෝරගන්නේ ලුසියානා ප්‍රාන්ත පොලීසිය තමයි. ඒ පොලීසිය පාලනය කරන්නේ ජෝ නිව්මන් කියන කාන්තා ශෙරිෆ්වරිය. කොහොමින් හරි හිරකාරයන්ව රඳවගෙන ඉද්දි මේ අය පස්සෙන් තවත් කණ්ඩායමක් පොලීසියට කඩා වැදිලා ලොකු අවුලක් වෙන අතරතුර ගං වතුරත් එක්ක තවත් භයානක කණ්ඩායමක් පොලීසිය ආක්‍රමණය කරනවා. එහෙම එන්නේ වෙන කවුරුත් නෙමෙයි ලොව වෙසෙන බිහිසුණුම උරගයෙක් ලෙස කුප්‍රකට දැවැන්ත කිඹුලන් කණ්ඩායමක් තමයි මෙහෙම එන්නේ. ඇත්තටම කිඹුලන් කිව්වට මෙයාලා ඇලිගේටරයන් කියලා හඳුන්වන්නේ. කිඹුලන් සහ ඇලිගේටරයන් අතර වෙනස Crawl (2019) ෆිලුමෙ තියෙන ලිපියේ අපේ සොහාන් මල්ලි අපූරුවට විස්තර කරලා තියෙනවා. ඉතිං එහෙනම් ඔයාලත් මේ කලබගෑනිය මොකක්ද කියලා බලලා ඉන්නකෝ.

The Flood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Flood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Flood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Flood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Flood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Flood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Flood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Flood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Flood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුරාන් ධනුක (Baiscopelk)
IMDb 3.2 /10 586 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Nicky Whelan isSheriff Jo Newman
Sheriff Jo Newman
Casper Van Dien isRussell Cody
Russell Cody
Louis Mandylor isRafe Calderon
Rafe Calderon
Devanny Pinn isSommer Edward
Sommer Edward
Randy Wayne isDale Elkins
Dale Elkins
Kim DeLonghi isEva Carter
Eva Carter
Ryan Francis isJay Stamper
Jay Stamper
Mike Ferguson isFloyd McGraw
Floyd McGraw
Eoin O'Brien is'Big Jim' Pruett
'Big Jim' Pruett
Randall J. Bacon isJonathan 'Jox' Apone
Jonathan 'Jox' Apone

Similar titles

Scream (1996) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Coast Guard Malaysia: Ops Helang (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Emoji Movie (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Exorcism of Emily Rose (2005) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Home (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Babylon (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lion King 2 Simba’s Pride (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Troll (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Friday the 13th Part VII: The New Blood (1988)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Below Zero (2021) Sinhala Subtitles
My True Fairytale (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • NuwaN October 3, 2023 Reply

    ❤️👌👍

Leave a Reply to NuwaN Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published