CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5514 Views

  • Watch trailer
  • Player 01
  • Player 01
The Forbidden Kingdom (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Forbidden Kingdom (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 18, 2008United States104 Min.
Your rating: 0
votes
The Forbidden Kingdom (2008) | තහනම් රාජධානිය…

ෆිල්ම් එක නිකුත්වුනේ 2008 අවුරුද්දේ. IMDB රේටින් වල 6.6ක් අරගෙන තියෙනවා. විනාඩි 104 ක කාලයක් යන මේ ෆිල්ම් එක Rob Minkoff අධ්‍යක්‍ෂනය කරලා තියෙන්නේ. ඇමෙරිකානු ඩොලර් මිලියන් 55ක් ෆිල්ම් එක හදන්න ගිහින් තියෙනවා. නමුත් මේක පළවෙනි සතියෙම ඇමෙරිකානු ඩොලර් මිලියන් 12 ක් හොයලා තියෙනවා. ආයේ ඉතින් සුපිරිම බයිස්කෝප් එකක් තමයි මේක.

කුංෆු ෆිල්ම් බලන පිස්සු කොල්ලෙක්ට Jason Tripitikas (Michael Angarano) අහම්බෙන් වගේ යගදාවක් හම්බෙනවා. ඔහුට මේක හම්බුන ගමන් ඔහු අතීතයට යනවා එය නැවත හිමිකරුට බාර දීමට. මේහිදී ඔහුට බේබද්දේක් වගේ සටන් ශිල්පියෙක් Lu Yan (Jackie Chan) හමුවෙනවා. ඒ ගමනේදි තවත් පූජකයෙක් The Silent Monk (Jet Li) හා තරුණ ගැහැණු ළමයෙක් Golden Sparrow (Yifei Liu) මොහුට උදව් වෙනවා මේ යගදාව නැවතත් මෙහි අයිති කරු වෙන වානර රජු (Jet Li) වෙතට අරගෙන යන්න. නමුත් ඇමෙරිකාවේ ටවුමක ඔහේ ජීවත් වුන මේ කොලු ගැටයට තමා හිනෙන්වත් නොදන්න චීනේ පළාතකට ගිහින් කිසිම සටන් කලාවක් නොදැන රජයක හමුදාවෙන් බේරි ඔහුගේ මේ කාර්ය ඉටුකරගන්න හම්බෙයිද ? Fantasy ෆිල්ම් එකේ අවසානය සුන්දර වෙයිද කියලා ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චරිත පොල්ගස්දෙණිය (Baiscopelk)
IMDb 6.6 /10 103,723 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Rob Minkoff
Director

Cast

Jackie Chan isOld Hop / Lu Yan
Old Hop / Lu Yan
Jet Li isThe Silent Monk / The Monkey King
The Silent Monk / The Monkey King
Michael Angarano isJason Tripitikas
Jason Tripitikas
Liu Yifei isGolden Sparrow / Chinatown Girl
Golden Sparrow / Chinatown Girl
Li Bingbing isNi Chang a.k.a White-Haired Witch
Ni Chang a.k.a White-Haired Witch
Collin Chou isJade Warlord
Jade Warlord
Thomas McDonell isYoung Southie
Young Southie
Juana Collignon isSouthie Girl
Southie Girl

Similar titles

Spectre (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bill Ted Face The Music (2020) Sinhala Subtitles
Red Dot (2021) Sinhala Subtitles | Watch Online
Marrowbone (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alienoid (2022) Sinhala Subtitles | “Alien + Human: Part 1 ” | සිංහල උපසිරැසි සමඟ
The Conjuring (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monster Hunt 2 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Indian 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
6 Bullets (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Toy Story 2 (1999) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mean Girls (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
David (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published