CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
11107 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Map That Leads to You (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Map That Leads to You (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 19, 2025USA96 Min.
Your rating: 0
10 4 votes
The Map That Leads To You (2025)| ඔබව සොයා....

ඔන්න අද අරන් ඇවිත් තියෙන්නෙ ආදර කතාවක් ,

මේ කතාව පටන් ගන්නෙ ගෑනු යාලුවො තුන්දෙනෙක් යන පොඩි ට්‍රිප් එකකින් මේ අතරමගදි මෙයාලට මුන ගැහෙනවා ජැක් , රෙෆ්  වගේම වික්ටර් කියලා කොල්ලො තුන්දෙනෙක්

මේ අය එකිනෙකාව නොදැන හිටියත් ගොඩක් ඉක්මනට මේ අය ඇදුනුකම් ඇති කරගන්නවා ,  ඉතින් එයාලා තමන්ගෙ ගමනෙ ඉතුරු ටික එකට යන්න තීරණය කරනවා

ඒත් මේ පිරිමි  තුන් දෙනාගෙන් එක්කෙනෙක් හොරෙක් , ඒ හොර නිසා අනිත් අයට ලොකු කරදරයක් වගේම වාසියකුත් සිද්ධ වෙනවා.

කොහොමහරි ඒ හොරාගෙන් බේරිලා මේ අය එකට යන ගමනෙදි ඉතුරු උන අනිත් කොල්ලො දෙන්නයි අපේ කෙල්ලො දෙන්නෙකුයි

අතර ආදර සබදතා ගොඩ නැගෙනවා

ඒත් ඒකෙන් එකක් සාර්තක විදිහට අවසාන උනත් , අනිත් සම්බන්ධ තාවයනම් ටිකක් ගැටලු සහිත එකක්

ඒ ආදරෙත් සාර්තක වෙයිද , කොහෙන් මේ අය නවතීද , ඒක ඔයාලම බලලා දැනගන්න කියලා ආරාධනා කරනවා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිතිජ ආකාශ් (CineSubz.co)
IMDb 6.2 /10 8,745 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Mission: Impossible – The Final Reckoning (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Minamata (2020) Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]
Locked (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chaari 111 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stand Your Ground (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vettaikaaran (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aafat-e-Ishq (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jalebi (2018)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kingdom (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family Plan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cocktail (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Akkaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan October 8, 2025 Reply

    ❤️

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published