EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Point Men (2023) | “ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන්”

මේක සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය වුන එකක්, 2023 වර්ෂයේ වැඩිම ආදායමක් ලබපු කොරියානු චිත්‍රපටයක්, කතාව පටන් ගන්නෙ මෙහෙම කොරියානු ජාතිකයන් රැගත් බස් එකකට ඇෆ්ගනිස්තානයෙදි තලෙයිබාන්ලා පහර දිලා එයාලව ප්‍රාණ ඇපයට ගන්නවා, ඉතින් මේ කට්ටියව බේරගන්න කොරියාවෙන් කොරියානු රාජත්‍රාන්තිකයො වගේම බුද්ධි අංශයේ කට්ටියත් සම්බන්ධ වෙනවා, එහෙම අපි වැඩිය විස්තර කතා නොකර චිත්‍රපටය බලමු නේද?

Comments