EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Wrecking Crew (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Ángel Manuel Soto, Hamish Gough, Jon Valera
Country:Canada, United States of America
Year:2026
Subtitle By: ධනුෂ්ක විරාජ් (Cinerulk )
Country: New Zealand, United States
Cast
Go Full Cast Pageකාබාසිනියා කල්ලිය
ඔයාලා Action ෆිල්ම් වලට ආස නම්, මේ තමයි 2026 අවුරුද්දෙ පළවෙනි මාසෙම ආපු The Wreaking Crew Film එක Suggest කරන්න පුලුවන්. මොකද මේකෙ ඉන්නෙ හොලිවුඩ්වල ඉන්න ඇඟෙනුයි, ජනප්‍රියත්වයෙනුයි ලොකු නළුවො දෙන්නෙක් වෙන Jason Momoa සහ Dave Bautista…
මේ කතාව යන්නෙ සහෝදරයො දෙන්නෙක් ගැන. හැබැයි මේ දෙන්නා අහසට පොළොව වගේ. එක්කෙනෙක් පොලිස් නිලධාරියෙක්. එයා වැඩ කරන්නෙ එයාට ඕන විදිහට, නීති කඩලා හරි වැඩේ කරන පිස්සු ඩයල් එකක්.
අනිත් කෙනා නේවි සීල් භටයෙක්. එයා අරයට වඩා පොඩ්ඩක් විනය තියෙන, නීතියට වැඩ කරන කෙනෙක්…
මේ දෙන්නට සිද්ධ වෙනවා එයාලගෙ තාත්තාගෙ ඝාතනය ගැන හොයන්න එකතු වෙන්න. Hawaii වල තමයි කතාව වෙන්නෙ. ඉතින් මේ ගතිගුණ දෙකක අය එකතු වුණාම වෙන රණ්ඩුයි, ඒ අස්සෙ යන Action Scene එහෙම තමයි මේ Film එකේ තියෙන්නෙ. මේක Lethal Weapon, Bad Boys වගේ ආතල් එකේ බලන්න පුළුවන් Film එකක්…
DCU වල Blue Beetle Film එක අධ්‍යක්ෂණය කරපු Ángel Manuel Soto තමයි මේකත් අධ්‍යක්ෂණය කරන්නෙ. එයා Action සහ පවුලෙ කතා ලස්සනට Balance කරන කෙනෙක්…
මේක Decent Action Comedy එකක්. Momoaගෙ පිස්සු වැඩයි, Bautistaගෙ සීරියස් මූණයි එකට සෙට් වුණාම හැදෙන Chemistry එක තමයි Film එකේ ලොකුම ආතල් එක. මහන්සිය යවා ගන්න, හිනා වෙලා, ගුටි කෙළි බලන්න කැමති අයට මේක සුපිරි…











