EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageVasanthi (2025) | “ අතින් අතට යන ඈ ”
වාසන්ති කියන්නෙ ලස්සන ගෑණු කෙනෙක් , පොඩිකාඑ එයාගෙ අම්මා ගෙදරට මිනිස්සු වද්දගන්න හින්දා දැණුමක් තේරුමක් තියෙන කාලෙදි එයා ගෙදරින් යන්න තීරණය කරනවා , ඔහොම බස් එකේ යද්දි එයාට හම්බෙන නාකි මනුස්සයෙක් එක්ක මෙයා යනවා , අන්තිමට එයාගෙ නෝනා වෙන්නෙ මේ වසන්ති , එතනින් පස්සෙ එ පැත්තෙ ඉන්න හොරෙක් එක්ක මෙයා පැනලා යනවා , ඊලගට එයාගෙ යාලුවා එක්ක , මේ විදිහට වාසන්තී දිගටම එක එක අයගෙ අතින් අතට මාරුවෙනවා
මේක නිකන් අතුරු කතාව , මේකෙ ප්‍රධාන කතාව යන්නෙ වෙනම විදිහකට , හැමෝටම බලන්න ආරාධනා කරනවා.
Share
Links
Comments


