CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3681 Views

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 23, 2022India156 Min.
Your rating: 0
9 10 votes
Vedha (2022) | “දඩයමක ආරම්භය

පහුගිය 10 වෙනිදා ඩිජිටල් රිලීස් වුණු Vedha (2022) කන්නඩ චිත්‍රපටය..මේක 2022 දෙසැම්බර් 23 තමයි සින⁣මාශාලා වලට නිකුත් වුණේ..Vedha කියන්නේ පැය 2 යි මිනිත්තු 36ක් පුරා දිවෙන Action/Drama ශාරණයට අයිති චිත්‍රපටයක්..මේක රචනා කරලා අධ්‍යක්ෂණය කරන්නේ කන්නඩ සිනමාව තුළ සුප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙක් වෙන A. Harsha විසින්..ඒ වගේම මේ චිත්‍රපටයේ Box office Collection එක ඇස්තමේන්තුගත රුපියල් කෝටි 19.8 ක් පමණ කියලා තමයි වාර්ථා වෙන්නේ..ඉතින් මේක Kannada Box Office Hit එකක්..Ratings පැත්තට හැරිලා බැලුවොත් මේක IMDB දර්ශකයේ 6.9/10 වගේ හොඳ අගයක් ලබා ගන්න මේ චිත්‍රපටියට හැකියාව ලැබිලා තියනවා..ඊට අමතරව ගූගල් පරිශීලක මනාප 93% ක් ලබා ගන්නත් මේකට හැකිවෙලා තියනවා..

ෆිල්ම් එකේ කාස්ට් එක පැත්තට හැරුණොත්, Vedha කියන්නේ කන්නඩ සිනමාවේ දැවැන්තයෙක් වෙන Shivarajkumar ගේ 125 වෙනි සිනමා නිර්මාණය..ඒ අතරිනුත් මේ Shivarajkumar, A. Harsha ත් එක්ක එකතු වෙලා කරණ 4වෙනි සිනමා නිර්මාණය…Bhajarangi (2013) , Vajrakaya (2015) , Bhajarangi 2 (2021) සහ Vedha (2022) තමයි ඒ නිර්මාණ හතර..ඉතින් මේ නිර්මාණ හතරම Kannada Supper Hit වීම තවත් විශේෂ දෙයක්..Shivarajkumar කියන්නේ Rajkumar පවුවේ වැඩිමහල් දරුවා..මෑතකදි කන්නඩ සිනමාවට අහිමි වුණු Puneeth Rajkumarගේ වැඩිමහල් සහෝදරයා..ඉතින් කොහොම හරි මේ Vedha ෆිල්ම් එක තෙලිඟු භාෂාවෙන් හඬ කවලා නිකුත් වුණේ මේ මෑත දවසක..එම උත්සවයේදීත් Shivarajkumar තම සහෝදරයාගේ අභාවය ගැන සංවේදී වුණ විදය දැක්වෙන ඡායාරූප කීපයක්ද අන්තර්ජාලය තුළ ගොඩක් කතා බහට ලක්වෙලා තිබ්බා..මේ චිත්‍රපටය තුළ Shivarajkumar එහෙමත් නැත්තන් චිත්‍රපටයේ චරිතය වෙන වේධටඅමතරව අනෙක් ප්‍රධාන චරිත වන කනකාගේ චරිතය වෙනුවෙන් Aditi Sagar , පුෂ්පගේ චරිතය වෙනුවෙන් Ganavi Laxman දායක වෙනවා..මීට අමතරව සෙසු චරිත වලට තවත් ප්‍රසිද්ධ නලු නිලියන් රැසක් රංඟනයෙන් දායක වෙනවා..

දැන් එහෙනම් කතාව පැත්තට හැරෙමු..

මේ කතාවට පාදක වෙලා තියෙන්නේ 1960 වසරදි පමණ සිදුවුණු සිද්ධි දාමයක්..ඉතින් මේ ෆිල්ම් එක පුරාම අපිට දකින්න තියෙන්නේ ඒ කාලයට සම්බන්ධ පරිසරයක් තමයි..ගොඩක්ම ගැමි සංස්කෘතියක් හා සම්බන්ධව යන කතාවක් මේක..කතාවේ මුදුන් මුල වෙන්නේ වේධා..වේධට ඉන්නවා කනකා කියලා දියණියක්..ඉතින් කනකා පොඩි කාලෙදිම සිරගත වෙනවා..ඒ මොකද කියලත් ෆිල්ම් එක බලද්දි ඔයාලට දැනගන්න පුලුවන්..ඉතින් මේ කනකා අවුරුදු ගාණකට පස්සේ හිරෙන් නිදහස් වෙලා එනවා..ඒ එන්නෙත් ලොකු අරමුණක් ඇතුව..අරමුණ තමයි පළිගැනීම..ඉතින් මේ මුලු ෆිල්ම් එකම දිවෙන්නේ මේ වේධා සහ කනකාගේ පළිගැනීම මත තමයි..වේධාගේ සහ කනකාගේ පළිගැනීමට හේතුව මොකද්ද? එයාලා පලිගන්නේ කාගෙන්ද? අවසානයේ එයාලගේ පළිගැනීම සම්පූර්ණ වෙයිද කියලා ඔයාලට චිත්‍රපටය නරඹලම දැනගන්න පුලුවන්..

Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිනෙරු කණ්ඩායම (Cinerulk)
IMDb 6.8 /10 933 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

A. Harsha
Director

Cast

Similar titles

Double XL (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zero (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Any Body Can Dance 2 (2015)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Badava Rascal (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Assassin’s Creed (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Children of Men (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පතාන් (2023)  සිංහල උපසිරැසි සමඟ
I Know What You Did Last Summer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chithirai Sevvaanam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
23 (Iravai Moodu) (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maanagaram (2017) Sinhala Subtitles | මේ නගරය ඔබ මා මුණගැසුණු නගරයයි | සිංහල උපසිරැසි සම
Kaakha Kaakha (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(4) comments

  • Nbt February 15, 2023 Reply

    Hello Cinesubz Team.mata poddak kiyanna pluwanda oyalage player 01 player eke name eka.plz brother.

    • Cinesubz February 15, 2023 Reply

      Playerx

  • Ag February 17, 2023 Reply

    download wada na

    • Cinesubz February 18, 2023 Reply

      try again now

Leave a Reply to Ag Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published