CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3335 Views

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Veera Simha Reddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Veera Simha Reddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 12, 2023India163 Min.
Your rating: 0
8 10 votes
Veera Simha Reddy (2023) | සිංහල උපසිරැසි සමඟ

Gopichand Malineni අධ්‍යක්ෂණය කරපු Nandamuri Balakrishna ප්‍රධාන චරිතයෙන් රංඟනයෙන් දායක වෙන චිත්‍රපටියක් තමයි මේක.. මේකත් නිකුත් උනේ විජේ ගේ හා අජිත්ගේ ෆිල්ම් ටික රිලිස් වෙද්දිම වගේ.. තාම බාලක්‍රිෂ්ණාටත් වැඩ පෙන්වන්න පුලුවන් කියන්නේ මේ චිත්‍රපටියත් කෝටි 100 සිමාව සති දෙකක් ඇතුලත පහු කලා.

බාලක්‍රිෂ්ණාගේ චිත්‍රපටි බලන එක වෙනම ආතල් වැඩක් කියලා දන්නවානේ.. පන්ච් ඩයලොග් වගේම ගුර්ත්වාකර්ෂණය අඩු උනත් සුපිරි වැඩ කැලි තියන වලි ටිකක් බලන්න නම් මේක තමයි චිත්‍රපටිය. ෆිල්ම් එකේ කතාව නම් කිසි ගැටළුවක් නැහැ හොදට තියනවා. ඒ කියන්නේ බලන් ඉන්න කම්මැලි නැහැ.. පොඩ්ඩක් කතාව ගැනත් කියන්නම්කෝ.. විර සිම්හා රේඩ්ඩි කියන්නේ සිමා කියන ගමේ ආරක්ෂකයා රැකවලා වගේ ඉන්න කෙනා.. මේ අල්ලපු ගමේම ඉන්නවා ප්‍රතාප් රේඩ්ඩි කියලා පුද්ගලයෙක්. මේ පුද්ගලයා නිතරම බලාගෙන ඉන්නේ විර සම්හා රේඩ්ඩිව ඉවරයක් කරන්න. මේ ඡන්මාන්තර වෛරයට හේතුව මොකක්ද කියලා කතාව බලලාම දැනගන්න. අද දවසම සබ් එක ගහපු නිසා කතාවක් ලියන්න ටිකක් දැන් නම් අමාරුයි. කොහොමත් බාලක්‍රිෂ්නාගේ කතා බලන්න ආස අය කතාව මොනා තිබ්බාත් ගන්නවානේ. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නුවන්ග ලක්ෂාන් (Zoom)
IMDb 5.9 /10 4,741 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Nandamuri Balakrishna isVeera Simha Reddy / Jai Simha Reddy
Veera Simha Reddy / Jai Simha Reddy
Duniya Vijay isMusali Madugu Pratap Reddy
Musali Madugu Pratap Reddy
Honey Rose isMeenakshi
Meenakshi
P. Ravi Shankar isKrishna Reddy
Krishna Reddy
Lal isSiddappa
Siddappa

Similar titles

Exodus: Gods and Kings (2014)   Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wrath of Vajra (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Avengers: Infinity War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Savyasachi (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ninnu Chere Tarunam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rathnam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original RRR (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ | TELUGU
Chi La Sow (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pon Manickavel (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Alludu Seenu (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mortal Kombat (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dishoom (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • yasiru abeysekara February 25, 2023 Reply

    patta bn

  • rasiya February 27, 2023 Reply

    Thanks ❤️‍🔥

  • Jon March 1, 2023 Reply

    Bro Pathan thama nadda

Leave a Reply to yasiru abeysekara Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published