EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

White Bird in a Blizzard (2014) | අවුලක පැටලුන කිරිල්ලියක්.. (18+)

අද ගේන්න යන්නේ වැඩි හිටියන්ට සුදුසු කතාවක්. බොහොම සෙමෙන් ගලාගෙන යන කතාවක් උනත් බොහොම රසවත් කතා වක් නිසා මේක ගේන්න හිතුවා. අයි එම් ඩී බී ශ්‍රේණි ගත කිරීම් වලට අනුව 6.8ක් ලබා ගෙන තියෙන මේ කතාවේ ජනප්‍රිය සහ නවක නලු නිලියන් රැසක් රගපෑමෙන් දායකත්වය ලබා දෙනවා.

මේ සිද්දිය වෙන කොට කැට් කෝර්ණර්ස්ට අවුරුදු 17යි. සිද්දිය තමයි ලස්සන, ගුප්ත වු එයාගේ අම්මා අතුරු දහන් වීම. මේ කාලෙම තමයි කැට් ලිංගිකත්වය කියන එක අත් හදා බලන්න යන්නේ. පොඩි කාලේ අම්මගේ හුරතලා වෙලා හිටපු කැට් ඇඟපත ලොකු වෙන කොට අම්මාව නුරුස්සන ගතියක් පෙන්නුවා. තාත්තාව පෙනුනේ නොන්ජලයෙක් වගේ. අම්මා සතුටින් ඉන්නේ නැති විත්තිය කැට් දැනන් හිටියා. හැම දාම කෑම උයලා ගේ අස් පරස් කරන එක ඇරෙන්න වෙන වැඩක් කැට් ගේ අම්මට තිබුනේ නැහැ. එකෙන් එයා හෙම්බත් වෙලා හිටියා. ට

කාලයාගේ ඇවෑමෙන් කැට් තම අම්මාව සොයා ගනීවිද ? කාලයාගේ ඇවෑමෙන් අම්මාගේ අඩුව තේරෙයිද ? හොද කතා රසයක් හොයන අයට විතරක් මේක බලන්න ආරාධනා කරනවා.

Comments