EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Zack Snyder’s Justice League (2021) | වීරයින්ගේ යුගය!

මේකෙ ඩිරෙක්ටර් කවුරුත් දන්න Zack Snyder මහත්තයා.. ඒවගේම ස්ටෝරිය Chris Terrio; Zack Snyder; Will Beall කියන කට්ටියගේ.. මේකේ බජට් එක ඇමරිකානු ඩොලර් මිලියන 70ක්.. බජට් එකට ප්‍රොජෙක්ට් එක නියමයි.. IMDb අගය 8.9ක්, Rotten Tomatoes 78%ක්, ගූගල් පරිශීකල 89%ක් අරන් තියෙනවා.. එතනම සාර්ථකත්වය හොඳටම පේනවානේ.. මං කතාව ගැන නම් කියන්නේ නෑ.. මොකද ඒක බලලම අත්විදින්නට ඕන එකක්..

Comments

March 21, 2023

Cant download this google error

    Cinesubz March 21, 2023

    Fixed..
    Try Again Now