Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageZack Snyder’s Justice League (2021) | වීරයින්ගේ යුගය!
මේකෙ ඩිරෙක්ටර් කවුරුත් දන්න Zack Snyder මහත්තයා.. ඒවගේම ස්ටෝරිය Chris Terrio; Zack Snyder; Will Beall කියන කට්ටියගේ.. මේකේ බජට් එක ඇමරිකානු ඩොලර් මිලියන 70ක්.. බජට් එකට ප්‍රොජෙක්ට් එක නියමයි.. IMDb අගය 8.9ක්, Rotten Tomatoes 78%ක්, ගූගල් පරිශීකල 89%ක් අරන් තියෙනවා.. එතනම සාර්ථකත්වය හොඳටම පේනවානේ.. මං කතාව ගැන නම් කියන්නේ නෑ.. මොකද ඒක බලලම අත්විදින්නට ඕන එකක්..
Share
Links
Comments
March 21, 2023











