CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
A Hundred Memories (2025) TV Series | S01 | EP 01 | Incomplete

A Hundred Memories (2025) TV Series | S01 | EP 01 | Incomplete

Sep. 13, 2025
Your rating: 0
10 1 vote

TV Series Info

” A hundred memories” ඉතින් මේ කතාව 2025 සැප්තැම්බර් 13 වන දින සිට විකාශය වූ ආකර්ෂණීය නව කොරියානු නාට්‍ය මාලාවක්.

1980 ගණන්වල සෝල් නගරය මූලික කර ගෙන අංක 100  බස් සේවයේ කොන්දොස්තරවරු ලෙස සේවය කරන  කරන තරුණියන් දෙදෙනෙකුගේ ජීවිත වටා මේ කතාව කැරකෙයි. කිම් ඩාමි විසින් රඟපාන ගෝ යං-රයි, විශ්ව විද්‍යාලයකට යන්න සිහින දකින තමන්ගේ පවුලට සහයෝගය දක්වන්න වෙහෙස මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. ෂින් යේ-ඉයුන්, යං-රයිගේ සමීප මිතුරිය බවට පත්වන විශ්වාසවන්ත නවකයෙක් ඉතින් හැන්-පිල් නම් තරුණයෙක් එයාලගේ ජීවිතවලට ඇතුළු වෙන නිසා, මේ මිතුරියක් දෙදෙනාගේ මිත්‍රත්වය පරීක්ෂාවට ලක් වෙයි.

මේ කතාවේ අවධානය යොමු කරන්නේ මිත්‍රත්වය, පළමු ආදරය,  මිත්‍රත්වය වගේම කම්කරු පන්ති පසුබිමක ඉන්න තරුණියන්ගේ අරගල කෙරෙහි මිස ආදරය ගැනම නෙවේ,  1980 ගණන්වල අතීතාවර්ජනක් අදාළ චරිත සමග එකතු වී ප්‍රසංශනීය ලෙස නිර්මාණය කර ඇති නිසා කතාව රසවිදින ලෙස මම ඔබට ආරාධනා කරනවා.

ඒවගේම මේ කතාව හාස්‍ය රසයෙන් වගේම ආදරණීය දේවල් වලින්ද,ප්‍රචණ්ඩත්වයෙන්ද දකින්න ලැබෙනවා ඒ නිසා කතාවෙන් ඔයාලා තුළ කුතුහලයක් වගේම රසයක් ඇති කරයි.

ඉතින් අපේ තරුණ ගෑනු ළමයි දෙන්නා එයාලගේ මිත්‍රත්වය රැක ගනීද ?

එයාලා දෙන්නාගේ හීන වෙලට යන්න එයාලට පුලුවන් වෙයිද ?

1980 ගණන් වල කම්කරු පන්තියේ කාන්තාවන්ගේ ජීවිතය කෙබදුද ?

ඒක සැබවින්ම අත්විඳීමට නම් මේ ලස්සන කතාව නරඹන ලෙස මම ආරාධනා කරනවා

සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ ලොශා​නි විසින්.

Episode Info Season 01 (Incomplete) ❌
Episode 01 ✅
Episode 02-12 ❌

ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
TMDb Rating 8.156 16 votes
First air date Sep. 13, 2025
Last air date Oct. 19, 2025
Episodes S01 EP01
Average Duration tt33475769 minutes
Subtitles By
Country
Language

Seasons and episodes

1Season 1 Sep. 13, 2025

Creator

Creator

Cast

Kim Da-mi isKo Young-rye
Ko Young-rye
Shin Ye-eun isSeo Jong-hee
Seo Jong-hee
Heo Nam-jun isHan Jae-pil
Han Jae-pil
Lee Won-jeong isMa Sang-cheol
Ma Sang-cheol
Jeon Seong-woo isKo Young-sik
Ko Young-sik
Park Ye-ni isChoi Jeong-bun
Choi Jeong-bun
Jung Bo-min isLim Ho-sook
Lim Ho-sook
Lee Min-ji isKwon Hae-ja
Kwon Hae-ja
Yoon Je-moon isHan Ki-bok
Han Ki-bok
Kim Ji-hyun isSeong Man-ok
Seong Man-ok

Similar titles

The Mandalorian (2019) TV S01-S03 Complete
See You in My 19th Life (2023) TV S01 | Complete
Victim  (2022) TV Series | Season 01 Complete
The Walking Dead (TV Series 2010-2022) TV S01- S11 Complete Series
Kankhajura (2025) | TV Series | Season 01 | Complete
Queen Mantis (2025) TV Series | S01 | Complete
Saas Bahu Achaar Pvt. Ltd. (2022) TV Series | Season 01 | Complete
Yeh Kaali Kaali Ankhein (2022) TV Series | S01 & S02 Complete
Pyramid Game (2024) TV Season 01 Complete
Shadow and Bone (2021) TV Series | Season 01 & S02 [ Complete]
Label (2023) TV S01 EP01-06 Incomplete
The Agency (2024) TV Season 01 |  S01 Complete

(1) comment

  • Pavani November 6, 2025 Reply

    A time called you dennako

Leave a Reply to Pavani Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published