CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
American Manhunt: Osama bin Laden (2025) TV Series | S01 | Complete

American Manhunt: Osama bin Laden (2025) TV Series | S01 | Complete

May. 14, 2025
Your rating: 5
8.9 12 votes

TV Series Info

අපි එහෙනම් බලමු මේ මොකක්ද කියල මේක ඇත්තටම රිලීස් වුනේ මේ මැයි 14 වෙනිදා කවුරුත් දන්න Netflix ඔස්සේ නමින් “American Manhunt Osama Bin laden”
නමින්ම ටිකක් තේරෙනවා ඇති මොකක් ගැන වගේද කියල🧐 ඔව් ඔව් මේක තමා 9/11 ප්‍රහාරය ගැන ගොඩක් අය දන්නවා ඇතිනේ ආණ ඒක ගැන තමා මේ Episode 3කින් සමන්විත mini සීරිස් ඒක දිව යන්නේ

ඒ ප්‍රහාරය එල්ල කල වියරු ත්‍රස්තවාදියා සොයා ගෙන දඩයම් කරන ඒක ගැන තමා කතා තේමාව ,හැබැයි මේකේ ඒ විතරක්ම නෙමේ එම ප්‍රහාරය එල්ල කල විදිහ,ඊට පෙර ඒ සදහා සැලසුම් කල ආකාරය සහ ඒ ප්‍රහාරයන් පිළිබද ඇමරිකානු බුද්දි තොරතුරු ගැන සහ ප්‍රහාරයෙන් පසු ජනාදිපති,හමුදාපතිවරු,CIA,FBI ඉහල පෙලේ නිලදාරීන් සමග ත්‍රස්තවාදීන් හබා යාමේ ඉදන් අවසානය දක්වාම මේ Documenrty ඒක හරහා ඔයාට බලන්න පුළුවන් ඒ ඉහල පෙලේ CIA,FBI වැනි නියෝජිතයින් විසින්ම ඔවුන්ගේ මතකාවර්ජනය කරමින් විස්තර කරන ආකාරය ගොඩක් කුතුහලය දනවනවා…

එහෙනම්

මේ සුපිරි ගනයේ වාර්තාමය වැඩසටහන නරබන ලෙස අරාධනා කර සිටිනවා.අහ්හ්හ් මේ වෙන විට මේ සදහා IMDB 7.4 ක් වැනි අගයක් මේ වාර්තාමය වැඩසටහනට ලැබී තිබෙනවා…මෙය අනිවා බලන්නම ඕන එකක් කියල මම රෙකමන්ඩ් කරනවා.
American Manhunt: Osama bin Laden (2025) TV Series | S01 | Complete
American Manhunt: Osama bin Laden (2025) TV Series | S01 | Complete
American Manhunt: Osama bin Laden (2025) TV Series | S01 | Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-03 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 7.6 26 votes
First air date May. 14, 2025
Last air date May. 14, 2025
Seasons S01 Complete
Average Duration tt35630036 minutes
Subtitles By
Country
Language

Creator

Creator

Cast

Video trailer

Similar titles

Presumed Innocent (2024) TV Series | Season 01 | Complete
The Witcher (2023) Season 01 | S02 | S03 Complete
Merlin (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The 100 (TV Series 2014-2020) Season 01 – 07 Complete
Your Friendly Neighborhood Spider-Man (2024) TV Series |  Season 01 | EP01-05 | Incomplete
The Umbrella Academy (2019) TV Series Season 01 & 02 Complete
Knuckles (2024) TV S01 EP 01-06   | Incomplete
Good American Family (2025) TV Series | Season 01 | Complete
The Boys (2024) TV: Season 1 – 04  Complete
Countdown (2025) TV Series | S01 | Complete
Daredevil: Born Again (2025) TV Series | Season 01 | Complete
Sweet Tooth (2024) TV | S01-03  Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published