ඔන්න ඉතින් Cinesubz රසිකයන්ට අද ගෙනාවේ සුපිරි ආරංචියක්! Horror සහ Mystery කියන ජනප්‍රිය කැටගරි දෙකම එකට මුසු වුණු, ලෝකයක්ම පිස්සු වට්ටපු “FROM” TV Series එකේ Season 4 අද (2026 අප්‍රේල් 19) ඉඳන් MGM+ හරහා විකාශනය ආරම්භ වෙනවා.

මේක ඇමරිකාවේ තියෙන හඳුනාගන්න බැරි, අද්භූත ටවුන් එකක් ගැන දිවෙන කතාවක්. මේ ටවුන් එකේ තියෙන අමුතුම දේ තමයි, එක පාරක් මේකට ඇතුල් වුණොත් ආයෙත් පැනලා යන්න බැරි වීම. ඔයා කොච්චර වාහනය පදවාගෙන එලියට යන්න හැදුවත්, පාර වැටෙන්නේ ආයෙත් ඒ ටවුන් එක මැදටමයි!

Tabitha සහ Jade මේ ටවුන් එකෙන් පැනගන්න තියෙන මාර්ගය සහ මෙතන ඇත්තටම වෙන්නේ මොකක්ද කියන එක ගැන තීරණාත්මක සොයාගැනීම් ටිකක් කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මතක තබා ගන්න: “FROM” Season 4 කියන්නේ නිකම්ම Horror කතාවක් නෙවෙයි, ඒක ඔයාගේ මොළයටත් ලොකු වැඩක් දෙන mystery එකක්..

ඉතින් තවත් ප්‍රමාද වෙන්න එපා, අදම Season 4 බලන්න පටන් ගන්න. මේ වගේම අලුත්ම Movies සහ TV Series ගැන තොරතුරු, සිංහල උපසිරැසි සමඟ ඉක්මනින්ම දැනගන්න අපේ Cinesubz Facebook Page එකටත් Join වෙලා ඉන්න! 🎬🔥

 

Season 04 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CinSubz.lk උපසිරැසි අංශයේ ධනංජ​ය විසින්.

Comments

October 13, 2024

3 oneeeeeeeeeeeeeeee

October 23, 2024

pin siddawechchawe mewa danawata

November 3, 2024

s3 eke episode 6 n passe ewa kawdda danne

November 25, 2024

Me S3 episode 10 reles wela neada thiyenne

April 19, 2026

Thx brooo❤️ season 4 okkoma one

April 19, 2026

සීසන් තුනම බැලුවා සීසන් 4 ත් තියෙනවද 😌 සුපිරියක් බන්

April 24, 2026

thanks❤❤❤❤

April 28, 2026

Ko bn 3 weni eka dapan ikmnt 😫

April 28, 2026

Season 4 ithuru epi tikath dnna❤️❤️

May 15, 2026

Ep 05 kawadada danne

May 17, 2026

5 දාපන් බන් කදුලු විලේන් මොකක් හරි ආවා කෘතුහලය දෙන්න එපා බන් ඔහොම 😪

May 17, 2026

Season 4 episode 5 ikmanata denna.ada godak pramadaine😥

May 20, 2026

Wazziyk dpu shnik dmko mco 🥹🙌

May 29, 2026

ko bn 6 dannm innaba kuthuhale wadima wenawa