CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Avatar: The Last Airbender (2024) TV S01 Complete

Avatar: The Last Airbender (2024) TV S01 Complete

Feb. 22, 2024
Your rating: 0
9.3 200 votes

TV Series Info

vatar: The Last Airbender කියන්නේ ඇනිමේෂන් රසිකයින් අතර බොහොම ගෞරව ආදරයට පාත්‍ර වූ සීරිස් එකක්. ඒවගේම IMDb දර්ශකයේ 9.3ක වගේ ඉතාම ඉහළ අගයක් ලබා ගෙන, සම්මාන පවා දිනා ගැනීමට හැකි වුණු සීරිස් එකක්. ඉස්සර ITN නාලිකාව හරහා මේකේ සිංහල හඬකැවූ කාටූන් එකත් විකාශය කළා නේ. ඉතින් මේ වගේ හොඳ සීරිස් එකකට ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් හෝ සීරිස් එකක් ගහන එක සාමාන්‍ය දෙයක් නේ. ඒ අනුව 2005 වසරේ නිකුත්වුණු මේ සීරිස් එකට, ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් 2010 වසරේ නිකුත්වුණා. IMDb 4ක අගයක් තියෙන ඒ ෆිල්ම් එක නම්… ෆෑන්ස්ලා ප්‍රසාදයෙන් පිළිගත්තේ නෑ කියලා විතරක් කියමුකෝ.

ඉතින් ෆිල්ම් එක නන්නත්තාර වුණාට පස්සේ, ඊට වඩා source material එකට අනුකූල ඇඩැප්ටේෂන් එකක් ගේන්න තමයි Netflix ආයතනය බලාපොරොත්තු වෙන්නේ. දැනට නම් IMDb දර්ශකයේ මේ සීරිස් එකට 8.1ක අගයක් ලැබිලා තියෙනවා. මටත් සීරිස් එක ගැන හරි අදහසක් දෙන්න බෑ, මොකද මං තාම බැලුවේ පළවෙනි එපිසෝඩ් එක විතරක් නිසා. අනිත් හේතුව තමයි මං ඇනිමේටඩ් සීරිස් එක සම්පූර්ණයෙන්ම බලලා නැති වීම. (ඉස්සරහට ඒක සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා).

සීරිස් එක ගැන විස්තර කතා කළොත් නම් කලිනුත් කිව්වා වගේ මේක නිකුත් කරන්නේ Nickelodeon ආයතනය සමඟ හවුල්වුණු Netflix ආයතනය විසින්, ඒවගේම කතාමාලාව එපිසෝඩ් 8කින් සමන්විතයි. අපි කණ්ඩායමක් තමයි එපිසෝඩ් 8ට උපසිරසි ගේන්න සැලසුම් කරන් ඉන්නේ. Gordon Cormier (ඈන්ග්), Kiawentiio (කටාරා), Ian Ousley (සාකා), Dallas Liu (සුකෝ කුමරු) ආදී ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැනත් ටිකක් කියන්නම්. මං පැහැදිලි කරනවට වඩා සීරිස් එකේම වචනවලින් අහගන්නකෝ.

ජලය. භූමිය. ගින්දර. වායුව. සහස්‍රකයක් පුරාවට, මේ ජාතීන් හතර සමාදානයෙන් ජීවත්වුණා. එම සාමය උදා කළේ ඇවටාර්. ඔහු, සතර මහා භූතයන් (ජලය, ගින්දර, වායුව, භූමිය) ගේ කෙළ පැමිණීමේ හැකියාවෙන් සහ ජාතීන් අතර සමබරතාවය ආරක්ෂා කිරීමේ හැකියාවෙන් යුත් අයෙක්. එක් ඇවටාර් කෙනෙක් මියගියාම, සදාකාලික චක්‍රයක් වගේ, ඔවුන්ගේ ආත්මය වෙනත් ශරීරයක ඉපදෙනවා. අවසන් ඇවටාර්ගේ මරණින් පස්සේ, අලුත් ඇවටාර් තවම මතුවුණේ නෑ. ඉතින්, කෲර අග්නි රාජධානියේ උතුමාණන් වන සෝසින් විශ්වාස කරනවා අනුකම්පා විරහිත යුධ ව්‍යාපාරයකින් මුළු ලෝකයම යටත් කරගැනීමට ඔහුට කාලය පැමිණ ඇති බව. ඔහුගේ පළමු පියවර ඔහුට බාධාවක් විය හැකි එකම කෙනාව විනාශ කිරීමයි. සතර මහා භූතයන් කෙළ පැමිණීමේ හැකියාවෙන් යුත් ඊළඟ තැනැත්තා. ඇවටාර් වීමේ වගකීමට තවම සූදානම් නැති එයාබෙන්ඩර් කෙනෙක්.

Avatar: The Last Airbender (2024) TV S01 Complete
Avatar: The Last Airbender (2024) TV S01 Complete
Avatar: The Last Airbender (2024) TV S01 Complete
Avatar: The Last Airbender (2024) TV S01 Complete
Avatar: The Last Airbender (2024) TV S01 Complete
Avatar: The Last Airbender (2024) TV S01 Complete
Avatar: The Last Airbender (2024) TV S01 Complete
Avatar: The Last Airbender (2024) TV S01 Complete
Avatar: The Last Airbender (2024) TV S01 Complete
Avatar: The Last Airbender (2024) TV S01 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 8.8 42 votes
First air date Feb. 22, 2024
Last air date Feb. 22, 2024
Seasons S01 Complete
Average Duration tt9018736 minutes
Subtitles By
Country
Language

Creator

Albert Kim
Creator

Cast

Ken Leung isCommander Zhao
Commander Zhao
Daniel Dae Kim isFire Lord Ozai
Fire Lord Ozai

Video trailer

Similar titles

Charitraheen (TV Series 2018) Season 01 Complete With Sinhala Subtitles
Link: Eat Love Kill (2022) S01 Complete With Sinhala Subtitles
The Night Manager (2023) TV S01 Complete
Farzi (2023) TV Series | S01 Complete
Good Boy (2025) TV Series | S01 | Complete
Star Wars: Visions (2021) TV Series  Complete Season 01
What’s Wrong with Secretary Kim (2018) TV Season 01 Complete
Shogun (2024) TV S01 Complete
The Secret Of The Shiledars (2025) TV Series | Season 01 | Complete
King the Land (2023) S01 EP01-16 Complete
Horimiya: The Missing Pieces (2023) TV S01 Complete
Record of Ragnarok (2023) TV Season 01 & 02  Part 01 & Part 02 Complete

(18) comments

  • S E N U R A February 24, 2024 Reply

    Ado anith tikath danoko brother

  • Ashen February 25, 2024 Reply

    Ithuru tikath ikmnata dannako

  • Ashen February 25, 2024 Reply

    Anik episode 4 ikmnata dannako

  • Hasindu Paboda February 25, 2024 Reply

    anith episode tikath ikmanta daanna

  • Jinuth February 25, 2024 Reply

    Ithuru episodes tikth dnna brother

  • දෙනුර ගයාල February 25, 2024 Reply

    මරු ඒ අනිත් ටිකත් ඉක්මනට දාමු

  • dil February 25, 2024 Reply

    5

  • Malshan February 25, 2024 Reply

    Epi 8ma daannakoo ikmanata

  • yuvin February 25, 2024 Reply

    ko anik episode tika

  • Anonymous February 26, 2024 Reply

    Avatar kiyanne itin aye gammak tamai hoda seen teno quality ekat teno🌚💯🍷

  • buddhika February 26, 2024 Reply

    Thanks ccinesubz
    ඉතුරු එපි 2ත් ඉක්මන්ට දාන්න♥️

  • yuvin February 26, 2024 Reply

    season 2 balaporoththuwen innawa

  • Abhimana March 2, 2024 Reply

    Season 2t ikmnt m onee🙂

  • Awishka March 3, 2024 Reply

    Annimation cartoon එකත් දාන්ට

  • Chabiya March 12, 2024 Reply

    Patta

  • Sinesh March 13, 2024 Reply

    One piece eke sub dannako bro

  • Sachintha May 17, 2024 Reply

    Anith tika thama awe ndd

Leave a Reply to Sinesh Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published