CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Doona! (2023) TV Season 01 Complete

Doona! (2023) TV Season 01 Complete

Oct. 20, 2023
Your rating: 0
8.5 26 votes

TV Series Info

අතිශය ප්‍රේක්ෂකාදරයට පත් වුන වගේම අපි හැමෝම ආසාවෙන් වැළදගත්ත කතාවක් තමයි Crash Landing on You කියන්නෙ. ඉතින් ඒ කතාමාලාව අධ්‍යක්ෂණය කළ Lee Jeong Hyo තමයි Doona කතාමාලාවත් අධ්‍යක්ෂණය කරන්නෙ. Romance Is a Bonus Book, Life on Mars, Criminal Minds ආදී ප්‍රසිද්ධ කතාමාලා අධ්‍යක්ෂණය කලෙත් ඔහු විසින්මයි.

The_Girl Downstairs කියන වෙබ්ටූන් එක පාදක කර ගනිමින් නිර්මාණය වන Doona කොරියානු ව්‍යවහාරයෙන් “Lee Doo-na”  නමින් හදුන්වනවාකාලාන්තරයක් තියේ ඇඟිලි ගැන ගැන බලන් හිටිය කතාංග නමයකින් යුක්ත මෙය ඔක්තෝම්බර් 20වෙනි සිකුරාදා Netflix ඔස්සේ රසිකයන්ට තිළිණ වුනා.

කතාවට සබ් කරන්න ගත්ත විශේෂම හේතුව තමයි Yang Se-jong සහ Yang Se-jong. හේතුව මේ දෙන්නා මම ගොඩක්ම ආස නළු-නිළි දෙපලක්.

Lee Doo-na (Bae Suzy) ජනප්‍රිය ගායක කණ්ඩායමක ප්‍රධාන ගායන ශිල්පිනියක ලෙසට අවධානයට ලක් වූ නමුත් ඇය හදිසි විශ්‍රාම ගැනීම නිවේදනය කර විශ්ව විද්‍යාලයක් ළඟ නගරයක නිවසක නවාතැන් අරගෙන ඉන්නවා.

 

 

 

 

 

 

 

 

 

 

Lee Won-jun (Yang Se-jong) කියන්නෙ හිත හොඳකම ඇරෙන්න වෙන කිසිම දෙයක් තමන් සතුව නැති සාමාන්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්.

DETAILS
Drama: Doona!
Country: South Korea
Episodes: 9
Airs: Oct 20, 2023
Airs On: Friday
Original Network: Netflix
Genres: Comedy, Romance, Youth, Drama
Tags: Student Male Lead, Housemates’ Relationship, Former Celebrity Female Lead, Neighbors’ Relationship, Singer Female Lead, Idol Female Lead, Retired Female Lead, Warm Male Lead, Miniseries, Pre-produced
Content Rating: 15+ – Teens 15 or older

 

 

 

 

 

Bae Suzy.. Anna, Start-Up, Vagabond, While You Were Sleeping, Uncontrollably Fond, Gu Family Book, Dream High Season 2 ආදී සුප්‍රසිද්ධ කතාමාලාවලට රංගනයෙන් දායක වුනා.

 

 

 

 

 

Yang Se-jong ව මම මුලින්ම දැක්කෙ Thirty But Seventeen ටෙලිකතාමාලාවෙන්. ඒවගේම මොහු My Country: The New Age, Temperature of Love, Duel යන කථාමාලාවලටත් සිය රංගන දාකත්වය ලබා දුන්නා. අනිවාර්ය හමුදා සේවය නිම කළ පසුව ඔහු සිය කලා ජීවිතයට යළිත් පා තබන්නෙ මේ “Doona” කියන කතාමාලාව ඔස්සේ.

 

 

 

 

 

 

 

මම වගේම ඔයාලත් මේ කතාව එනකන් ඇඟිලි ගැන ගැන නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඇති. එහෙනම් හැමෝම එකතුවෙලා ඉන්න අපිත් එක්ක.

      උචිනි පෙරේරා

Doona! (2023) TV Season 01 Complete
Doona! (2023) TV Season 01 Complete
Doona! (2023) TV Season 01 Complete
Doona! (2023) TV Season 01 Complete
Doona! (2023) TV Season 01 Complete
Doona! (2023) TV Season 01 Complete
Doona! (2023) TV Season 01 Complete
Doona! (2023) TV Season 01 Complete
Doona! (2023) TV Season 01 Complete
Doona! (2023) TV Season 01 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-09 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 8 52 votes
First air date Oct. 20, 2023
Last air date Oct. 20, 2023
Seasons S01 Complete
Average Duration tt24245988 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Bae Suzy isLee Doona
Lee Doona
Yang Se-jong isLee Won-jun
Lee Won-jun
Ha Young isKim Jin-joo
Kim Jin-joo
Park Se-wan isChoi Yi-ra
Choi Yi-ra
Kim Do-wan isKoo Jung-hoon
Koo Jung-hoon
Kim Min-ho isSeo Yoon-taek
Seo Yoon-taek

Video trailer

Similar titles

Star Wars: Visions (2021) TV Series  Complete Season 01
පොවුචර් |  දඩයක්කාරයා TV Season 01
The Detective Is Already Dead (2021) TV | Season 01
Carnival Row (2023) TV Series | Season 01 & S02 Complete
The Witcher (2023) Season 01 | S02 | S03 Complete
Teacup (2024) TV Season 01 Complete
Shaitan (2023) TV S01 EP01-09 | Complete
The Book of Boba Fett (2021) TV Series | Complete Season 01
Chainsaw Man (2022) TV Series | Season 01 Complete
Monster: The Jeffrey Dahmer Story (2022) TV Series | Complete S01
Locke & Key (2022) TV Series Season 01 & 02  & 03 | Complete
The King of Desert (2022) TV S01 Complete

(3) comments

  • yesh February 1, 2024 Reply

    sthuuthiyi!!!……..my demon drama ekath onee

  • Sachini March 9, 2024 Reply

    Meke mechcharaida ane thawa nathda

    • Cinesubz March 13, 2024 Reply

      echchrayi

Leave a Reply to yesh Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published