CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Hi Venus (2022) TV Series | S01 | Complete

Hi Venus (2022) TV Series | S01 | Complete

Dec. 16, 2022
Your rating: 0
8 2 votes

TV Series Info

 

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් වන යී ශිලාන් කරුණාවන්ත හදවතක් ඇති, රෝගී දරුවන්ට හොඳම දේ ලබා දීමට වෙහෙසෙන දක්ෂ වෛද්‍යවරියක්. සුබසාධන සේවය සඳහා ටෝයුආන් ගම්මානයේ සායනයක ස්වේච්ඡා සේවය කිරීමට ඇය ඉල්ලා සිටින අතර තුර ඇය තමා ආදර කරන තමන්ගේ සේවා සගයන් අතර සිටින ජිඅන්ග් හුයිමින් නම් වෛද්‍යවරයා හට ආදර පාපොච්චාරණයක් සිදු කරනවා. නමුත් අවාසනාවකට ඔහු ඇයව ප්‍රතික්ෂේප කරන අතර ඇය ඒ හිත් රිදීමත් සමගම තමන්ගේ ගමන ඉක්මන් කිරීමට තීරණය කරනවා. සැමවිටම කෙලින් කතා කරන අසාධාරණයට එරෙහිව වැඩ කරන ඇය ඇයගේ ප්‍රධානියාගේ අමනාපයට ලක් වීම නිසා තුන්මාසෙක ස්වේච්ඡා සේවයට පැමිණි ඇයට හය මසක් ගත වුනත් ප්‍රධාන රෝහලෙන් නැවත කැඳවීමක් ලැබෙන්නෙ නැහැ. මෙසේ ටෝයුආන් ගම්මානයේ සේවය කරමින් ඉන්න යී ශිලාන්ගේ සායනයට වැසි දිනක රාත්‍රියේ අමුත්තෙක් පැමිණෙනවා. මුලින්ම වැරදි වැටහීමකින් පටන් ගන්නා මේ හදිසි හමුවීම තමන්ගේ ජීවිතය කොපමණ වෙනස් කරනවද කියලා යී ශිලාන්ට හිතාගන්නවත් බැරි වෙනවා…

 

සිංහල උපසිරැසි ගැන්වීම Baiscope .lk උපසිරැසි අංශයේ කනිෂ්කා ගිහානි පෙරේරා” විසින්.

Episode Info Season 01 (Complete) ✅
Episode 01-24 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 7.5 11 votes
First air date Dec. 16, 2022
Last air date Jan. 05, 2023
Seasons S01 Complete
Average Duration tt25404536 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Joseph Zeng isLu Zhaoxi
Lu Zhaoxi
Liang Jie isYe Shilan
Ye Shilan
Zhou Zi Han isLin Kaiwen
Lin Kaiwen
Li Linfei isYao Jiajia
Yao Jiajia
Yan Zixian isSu Xiaoyang
Su Xiaoyang
Xu Yixuan isYe Shilan (young)
Ye Shilan (young)
Li Weilong isZhong Zijian
Zhong Zijian
Si Yu Tong isZeng Xinyu
Zeng Xinyu
Gao Kai isJiang Zhunming
Jiang Zhunming

Video trailer

Similar titles

See You in My 19th Life (2023) TV S01 | Complete
Twinkling Watermelon (2023) TV Season 01 Complete
The Defects (2025) TV Series | S01 Complete
The Ba***ds of Bollywood (2025) TV Series | Season 01 | Complete
W: Two Worlds Apart (2016) TV Series | Complate Season 01
Mr. Bean (1990) TV Series Complete Season 01
Hotel Del Luna (2019) TV Series | Season 01 Complete
Baymax! (TV Series 2022) Complete Season 01
Genie, Make a Wish (2025) TV Series | S01 | Complete
Friendly Rivalry (2025) TV Series | S01 | EP01-09 | incomplete
She-Hulk: Attorney at Law (2022)  TV Series | Complete
Knuckles (2024) TV S01 EP 01-06   | Incomplete

(3) comments

  • Uththara August 7, 2025 Reply

    man hituve ogollo C Dramas denne nahai kiyala ane me vae thava hoda eva dennako

  • Pavani August 10, 2025 Reply

    The white olive tree denna puluwanda

  • Uththara August 12, 2025 Reply

    thava The first forest dannako e kathava lasanai

Leave a Reply to Pavani Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published