CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Indian Police Force (2024) TV S01 EP01-07 [Complete]

Indian Police Force (2024) TV S01 EP01-07 [Complete]

Jan. 19, 2024
Your rating: 0
8.8 21 votes

TV Series Info

2024 ජනවාරි මාසේ 19 වෙනිදා නිකුත් වුන අලුත්ම හිංදි වෙබ් කතාමාලාවක පලවෙනි කතාංගයේ උපසිරැසිය රැගෙනයි.

අද මං අරගෙන ආවේ සුපිරි බ්ලොක්බස්ටර් ෆිල්ම්ස් අධ්‍යක්ෂණය රෝහිත් ශෙට්ටිගේ ගේ පලවෙනි වෙබ් කතා මාලාවයි. Amazon Prime Video හරහා තමා මේ කතා මාලාව නිකුත් වී තිබෙන්නේ. මෙම කතාමාලාව Action Crime Thriller ගනයට අදාල වෙනවා. ඒ වගේම කතාංග 7 කින් මෙම කතාව සමන්විත වෙනවා. රොහිත් ශෙට්ටි සමග මෙම කතා මාලාව Sushwanth Prakash විසින් අධ්‍යක්ෂණය කරනු ලබනවා. Lijo George-DJ Chetas විසින් මෙහි සංගීත අධ්‍යක්ෂණය කරනු ලබනවා.

ඒ වගේම මේ සීරිස් එකත් රෝහිත් ශෙට්ටිගේ Cop Universe එකට සම්බන්ධයි. රෝජිත් ශෙට්ටිගේ Cop Universe එකට,

Singham (2011)
Singham Returns (2014)
Simmba (2018)
Sooryavanshi (2021)
Singham Again (2024) යන චිත්‍රපට මාලාව අයත් වෙනවා.
Sidharth Malhotra. Shilpa Shetty Kundra, Vivek Oberoi යන සුපිරි නළු නිලියන් මෙහි රංගනයෙන් දායක වෙනවා. Vivek Oberoi නම් වෙබ් සීරිස් වල මීට කලිංසම්බන්ධ වෙලා තියෙනවා. Inside Edge, Dharavi Bank යන වෙබ් කතා මාලාවලට කලිං විවේක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් Sidharth Malhotra හා Shilpa Shetty වෙබ් සීරිස් එකකට සම්බන්ධ වෙන්නේ මේ සීරිස් එකෙන්.

දිල්ලියට එල්ල වූ ත්‍රස්ථ ප්‍රහාර මාලාවක් ගැන හා ඒ පිලිබදව විමර්ශනය කරන DCP කබීර් මලික්, ජේෂ්ඨ පොලිස් අධිකාරි වික්‍රම් භක්ෂි හා ගුජරාට් ත්‍රස්ථ මර්ධන ඒකකයෙ ප්‍රධානි තාරා ශෙට්ටි යන නිලධාරින් වටා මේ කතා මාලාව ගෙති ඇත. දිල්ලි ප්‍රහර වල වගකීම භාර ගනේ කවුරුන් ද? ඒ ප්‍රහාර එල්ල කරන ස්ථාන මොනා ද? ඒ ගැන දැනගන්න නම් අනිවාර්‍යෙන් මේ කතා මාලාව නරඹන ලෙස මං ඔයාලට ආරාධනා කරනවා.

Indian Police Force (2024) TV S01 EP01-07 [Complete]
Indian Police Force (2024) TV S01 EP01-07 [Complete]
Indian Police Force (2024) TV S01 EP01-07 [Complete]
Indian Police Force (2024) TV S01 EP01-07 [Complete]
Indian Police Force (2024) TV S01 EP01-07 [Complete]
Indian Police Force (2024) TV S01 EP01-07 [Complete]
Indian Police Force (2024) TV S01 EP01-07 [Complete]
Indian Police Force (2024) TV S01 EP01-07 [Complete]
Indian Police Force (2024) TV S01 EP01-07 [Complete]
Indian Police Force (2024) TV S01 EP01-07 [Complete]
Episode Info Season 01 (Complete) ✅
Episode 01-07 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 8 3 votes
First air date Jan. 19, 2024
Seasons S01 Complete
Average Duration tt19768024 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Vivek Oberoi isIG Vikram Bakshi
IG Vikram Bakshi
Isha Talwar isRashmi Malik
Rashmi Malik
Mukesh Rishi isDGP Jaideep Bansal
DGP Jaideep Bansal
Shweta Tiwari isShruti Bakshi
Shruti Bakshi
Mrinal Kulkarni isRukhsana Malik
Rukhsana Malik
Nikitin Dheer isRana Virk
Rana Virk
Vaidehi Parshurami isNafeesa Khan
Nafeesa Khan

Video trailer

Similar titles

The 100 (TV Series 2014-2020) Season 01 – 07 Complete
Marvel’s Iron Fist (TV Series 2017-2018) TV S01 & S02 Complete
Jujutsu Kaisen (2020) TV Series | Season 01 | Complete
Manvat Murders (2024) TV Series | Season 01 | Complete
Tooth Pari: When Love Bites (2023) TV Season 01 Complete
Irai (2022) TV Season 01 Complete
The Chestnut Man (2021) Complete TV Series Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Adolescence (2025) TV Series | Season 01 | Complete
Dhootha (2023) TV S01 Complete
Avatar: The Last Airbender (2024) TV S01 Complete
Brinda (2024) TV Series | Season 01 | Complete
Lies Hidden in My Garden (2023) S01 Complete

(5) comments

  • Samitha January 20, 2024 Reply

    ඉතුරු episode ටිකත් ඉක්මනින් ගෙන්නකො 😍🔥

  • Adeesha January 21, 2024 Reply

    Kindom of heaven. Ekath ikmanata dennakoo

  • Roshan kaluarachchi January 23, 2024 Reply

    මම බලපු සුපිරියක්

  • sathsara January 26, 2024 Reply

    good

  • 23nnbd February 2, 2024 Reply

    no downlod

Leave a Reply to Roshan kaluarachchi Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published