CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Khauf (2025) TV Series | Season 01 | Complete

Khauf (2025) TV Series | Season 01 | Complete

Apr. 18, 2025
Your rating: 0
8.2 5 votes

TV Series Info

ඉන්දියන් සිනමා හෝ ටෙලිවිෂන්/වෙබ් කතා මාලා නිර්මාණවලින් Horror ඝනයට වැඩියම සිද්ධ වුණේ අසාධාරණකම්. අදටත් අපිට ඉන්දියන් Horror නිර්මාණයක් රස විඳින්න මහ ලොකු ඕනෑකමක් නොදැනෙන්නේ ඒ ක්ෂේත්‍රය විසින් හොඳයි කියලා කියන්න පුළුවන් Horror ඝණයේ නිර්මාණ බිහි කරලා තියෙන්නේ අතේ ඇඟිලි ගාණකට පමණක් නිසාමයි කියලා කියන්න පුළුවන්. Tumbbad (2018), Raaz (2002), 13B : Fear has a New Address (2009) ආදී සීමිත නිර්මාණ කිහිපයක් විතරක් හොඳම ඉන්දියන් Horror ලැයිස්තුවට ඇතුළු වෙන්න වරම් ලබාගෙන තියෙනවා. අනිත් බහුතරයක් නිර්මාණ එකම තලයේ එකම විදිහට දුවන බය හිතෙන්නෙත් නැති තරමේ නිර්මාණ.

ඉතින් Khauf කියන්නේ ඔය උඩ කියපු සම්ප්‍රදායික ඉන්දියන් Horror මාවතෙන් චුට්ටක් විතර පිට පැනපු නිර්මාණයක්. සමහරවිට අර මතක් කරපු හොඳම ඉන්දියන් Horror ලැයිස්තුවට පවා ඇතුළත් කරන්න පුළුවන් විදිහේ එකක්. වැඩි සද්ද බද්දයක් නැතුවම ඔහේ එක පාරම ආපු, පුද්ගලිකව මාව නම් ටිකක් විතර පුදුමයට පත් කරපු හොඳ මට්ටමේ Horror වෙබ් කතා මාලාවක්. IMDb අගය 7.6ක් Rotten Tomatoes අගය 83%ක්.කොටස් 8කින් යුක්තව Prime Videos වෙතින් කළ නිෂ්පාදනයක්. රංගනයෙන් Monika Panwar, Rajat Kapoor, Geetanjali Kulkarni ආදී නළු නිලියෝ රැසක් එකතු වෙනවා. රචනය Sacred Games (2018) | Raat Akeli Hai (2020) ආදී නිර්මාණද රචනය කරපු Smita Singh විසින්.

එහෙනම් බලන්න ගන්න. එක හුස්මට කොටස් 8ම බලලා ඉවරයක් කරන්න පුළුවන් තරමේ කතාමාලාවක්. පොඩ්ඩක්වත් කම්මැලි නම් නැහැ. කතාවේ බොහොම පොඩ්ඩක් පල්ලෙහා ඇති. දෙවැනි කොටසින් හමුවෙමු. ජයෙන් ජයම වේවා.

“ජීවිතේ නිදහසේ ඉගිල්ලෙන්න හිතාගෙන මධූ එනවා දිල්ලි. එයාගේ පෙම්වතා ඉන්නෙත් එහෙ. ජීවිතේ වෙච්ච අඳුරු දේවල් අයින්ම කරලා දාලා අලුතින් ජීවිතේ පටන් ගන්නයි මේ දෙන්නගෙම බලාපොරොත්තුව වුණේ. දිල්ලි ආවට විසඳගන්න මූලික ප්‍රශ්න වගයක් මධූට ඉතුරු වුණා. එකක් තමා නවාතැන් පහසුකම්. ඉන්න තැනක් හොයන අතරෙදි තමා එයාට ප්‍රගති හොස්ටල් එක ගැන දැනගන්න ලැබෙන්නේ. සමහරවිට ඒ මධූගේ අතීතය වගේම අනාගතයත් අඳුරුයි කියලා එයාගේ ඉරණමේ ලියවිලා තිබ්බ නිසා වෙන්නැති”

 

 

Khauf (2025) TV Series | Season 01 | Complete
Khauf (2025) TV Series | Season 01 | Complete
Khauf (2025) TV Series | Season 01 | Complete
Khauf (2025) TV Series | Season 01 | Complete
Khauf (2025) TV Series | Season 01 | Complete
Khauf (2025) TV Series | Season 01 | Complete
Khauf (2025) TV Series | Season 01 | Complete
Khauf (2025) TV Series | Season 01 | Complete
Khauf (2025) TV Series | Season 01 | Complete
Khauf (2025) TV Series | Season 01 | Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 7.667 3 votes
First air date Apr. 18, 2025
Last air date Apr. 18, 2025
Seasons S01 Complete
Average Duration tt31898201 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Similar titles

Doona! (2023) TV Season 01 Complete
Squid Game (2025) TV Series | S01-S03 | Complete
Avatar: The Last Airbender (2024) TV S01 Complete
Crash Landing on You (2019) TV Series | Season 01 Complete
Parasyte: The Grey (2024) TV Season 01 Complete
The Sweet Blood (2021)TV S01 Complete
The Haunted Palace (2025) TV Series | Season 01 | Complete
Saas Bahu Achaar Pvt. Ltd. (2022) TV Series | Season 01 | Complete
Charitraheen (TV Series 2018) Season 01 Complete With Sinhala Subtitles
Tabbar (2021) TV Series | Complete Season 01 With Sinhala Subtitles
The Last of Us (2023) TV Series | S01 & S02 | Complete
Bon Appétit, Your Majesty (2025) TV Series | Season 01 | Complete

(3) comments

  • Januda Pasandul July 29, 2025 Reply

    Get “Return of the drift king”

  • Ravindu July 30, 2025 Reply

    Meke download button eka wada krnne nahane

  • Shan Dilruk August 8, 2025 Reply

    5 weni episode eka download karama download wenne 6 weni eka.

Leave a Reply to Ravindu Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published