CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Mismatched (2020) TV Series | S01 | Complete

Mismatched (2020) TV Series | S01 | Complete

Nov. 20, 2020
Your rating: 10
10 5 votes

TV Series Info

ආයුබෝවන්! මම අද උපසිරැසි අරගෙන ආවෙ ඉන්දියානු වෙබ් කතා මාලාවක් වන Mismatched වෙනුවෙන්. මේ වැරදි ගැළපුම ගැන කියන්න කලින් මම කියන්නම් විවිධ පෞර්ෂයන් සහ වර්ණ අතර තියෙන සම්බන්ධය ගැන. අපේ පෞර්ෂයන් කෙනාගෙන් කෙනාට වෙනස්. සම වයස් යාළුවෝ ටිකක් අතර එක ව‍ගේ දෙන්නෙක් හොයන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්. අද ඉඳන් මම අරගෙන එන මේ කතා මාලාවේ එක් එක් කතාංගය ඉදිරිපත් කරන්නේ එක් එක් චරිත වලින්.  දන්නවද? මේ එක එක විදියෙ පෞර්ෂයන් පෙන්නුම් කරන එක එක විදියේ වර්ණ තියෙනවා. පහළ ‍ෆොටෝ එකේ තියෙන්නෙ ඒ විවිධ චරිත ලක්ෂණ නියෝජනය කරන වර්ණ.

 

මම මේ වර්ණ ගැන මුලින්ම කිව්වේ, මේ කතා මාලාවේ එන ප්‍රධාන කතා නායකයන් හය දෙනා හය විදියක් නිසා. ඒ තමයි රිෂී සින්ග් ෂෙකාවත්, හර්ෂ් අගර්වාල්, සෙලීනා මැතීව්ස්, නම්‍රතා බිද්සරියා, අන්මෝල් මල්හෝත්‍රා සහ ඩිම්පල් අහූජා.

මේ චරිත හයෙන් කතාව එකිනෙක අමුණන්නේ, රෝහිත් සරෆ්, විහාන් සමට්, මුස්කාන් ජාෆෙරි, දේව්‍යානි ෂෝරේ, තාරුක් රෛනා සමගින් ප්‍රජක්තා කෝලි. ඒ වගේම රන්විජය සින්හා, විද්‍යා, ක්‍රිතිකා, අභිනව් වගේම ප්‍රවීණ නිළි සුහාසිනී මුලෛ යන අය ද සෙසු චරිත වලින් එක් වෙනවා. 2020 නොවැම්බර් 20 නෙට්ෆ්ලික්ස් හරහා තමයි මෙය නිකුත් කළේ. තාරුණ්‍යයේ ලස්සන අත්දැකීම් එක්ක, ආදරය, මිත්‍රත්වය, තරඟකාරීත්වය, මත ගැටුම්, තාක්ෂණය වගේ ගොඩක් දේවල් වලින් හැඩ වුණු මේ කතාව නිර්මාණය වෙන්නේ සන්ධ්‍යා මෙනන්ගේ When Dimple Met Rishi යන නවකතාව පාදක කරගෙන. අධ්‍යක්ෂණය  ආකර්ෂ් කුරාණා සහ නිපුන් ධර්මාධිකාරී ගෙන්.

ඉතින් ආරාධනා කරනවා ඔයාලට, පාට හයකින් හැඩ වුණු උපසිරැසියත් එක්ක, වෙනස් චරිත හයක් ඔස්සේ ගලාගෙන යන මේ ලස්සන, දඟකාර, ආදරණීය, තරඟකාරී යාළුවන්ගේ කතාව නරඹන්න කියලා.

Mismatched (2020) TV Series | S01 | Complete
Mismatched (2020) TV Series | S01 | Complete
Mismatched (2020) TV Series | S01 | Complete
Mismatched (2020) TV Series | S01 | Complete
Mismatched (2020) TV Series | S01 | Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-06 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 6.5 26 votes
First air date Nov. 20, 2020
Last air date Dec. 13, 2024
Seasons S01 Complete
Average Duration tt12719250 minutes
Subtitles By
Country
Language

Creator

Creator

Cast

Prajakta Koli isDimple Ahuja
Dimple Ahuja
Rohit Saraf isRishi Singh Shekhawat
Rishi Singh Shekhawat
Rannvijay Singha isProfessor Siddharth Sinha (Sid)
Professor Siddharth Sinha (Sid)
Vidya Malvade isZeenat Karim
Zeenat Karim
Muskkaan Jaferi isCelina Metthews
Celina Metthews
Abhinav Sharma isKrish Katyal
Krish Katyal
Taaruk Raina isAnmol Malhotra
Anmol Malhotra
Dipannita Sharma isNandini Nahata
Nandini Nahata
Lauren Robinson isRith Joshi
Rith Joshi

Video trailer

Similar titles

The Chestnut Man (2021) Complete TV Series Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Twenty Five Twenty One (2022) TV Series | Season 01 | Complete With Sinhala Subtitles
Song of the Bandits (2023) TV S01 Complete
Lost in Space (2018) TV Series | Season 01 -03 Complete
Vadhandhi (2022) TV S01 Complete
Space Force (2020) TV S01 EP 01-10 [Complete]
Tale of the Nine Tailed (2020) TV Series Season 01 Complete
Monster: The Jeffrey Dahmer Story (2022) TV Series | Complete S01
Love Under Construction (2025) TV Series | S01 | Complete
The Wheel of Time (2024) S01 & S02 Complete
The Umbrella Academy (2019) TV Series Season 01 & 02 Complete
Marry My Husband (2025) TV Series | S01 | Complete

(1) comment

  • Tharu March 5, 2025 Reply

    Season 2 ත් ඉක්මනට දෙනව නේද

Leave a Reply to Tharu Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published