Percy Jackson and the Olympians (2023) TV Series | S01 – S02 Complete
Year:2023
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-08 ✅
Season 02 (Complete) ✅
Episode 01-08 ✅
Season 01 & 02 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageපර්සි ජැක්සන් කියන්නේ වචන අන්ධතාවය සහ දෙයකට අවධානය දක්වන්න බැරි ආබාධය (ADHD) සහිත ළමයෙක්. (පස්සේ වෙලාවක රික් මාමා කියනවා එයා එහෙම කළේ එයාගේ පුතාටත් ඒ ආබාධය තිබුණ හින්දලු. පර්සි ජැක්සන් කියන්නේ එයාගේ පුතා නිදාගන්න වෙලාවට කියන්න රික් රියෝඩන් විසින් ලියපු කතාවක්).
පර්සිට අවුරුදු 12 වෙනකොට එයාගේ පස්සෙන් රාක්ෂයින් පන්නගෙන එන්න ගන්නවා. එතකොට තමයි එළිවෙන්නේ එයා උපදෙවියෙක් හෙවත් අර්ධ ලෝහිතයෙක් කියලා. ඒ කියන්නේ බාගයක් මිනිස්, බාගයක් දෙවි කෙනෙක්. මේ අතරේ සියුස්ගේ අකුණ අතුරුදහන් වෙනවා. මේකට වරද පැටවෙන්නේ පර්සිටයි. ඉතින් අවුරුදු 12 මේ පොඩි කොල්ලට පැවරෙනවා විශාල රාජකාරියක්. තමන්ගේ දිව්‍යමය මව / පියාගේ ගෞරවය ආරක්ෂා කරන්න, තමන්ගේ පණ බේරගන්න සහ දෙවියන් අතර ඇතිවෙන යුද්ධයක් වළක්වන්න සියුස්ගේ අකුණ හොයාගෙන එන්න කියලා. ඔන්න ඔය කතාව අපට මේකෙදී බලාගන්න පුළුවන්.
- 1
I Accidentally Vaporize My Pre-Algebra Teacher Dec. 19, 2023 - 2
I Become Supreme Lord of the Bathroom Dec. 19, 2023 - 3
We Visit the Garden Gnome Emporium Dec. 26, 2023 - 4
I Plunge to My Death Jan. 02, 2024 - 5
A God Buys Us Cheeseburgers Jan. 09, 2024 - 6
We Take a Zebra to Vegas Jan. 16, 2024 - 7
We Find Out the Truth, Sort Of Jan. 23, 2024 - 8
The Prophecy Comes True Jan. 30, 2024
- 1
I Play Dodgeball with Cannibals Dec. 10, 2025 - 2
Demon Pigeons Attack Dec. 10, 2025 - 3
We Board the Princess Andromeda Dec. 17, 2025 - 4
Clarisse Blows Up Everything Dec. 24, 2025 - 5
We Check In to C.C.'s Spa & Resort Dec. 31, 2025 - 6
Nobody Gets the Fleece Jan. 07, 2026 - 7
I Go Down with the Ship Jan. 14, 2026 - 8
The Fleece Works [S02 Last Episode] Jan. 21, 2026













