ඔන්න මම ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. මේක රිලීස් වුනේ ගිය 11 වෙනිදා. කොටස් 6යි තියෙන්නෙ. හරිම පොඩි කොටස් ගානක කතාවක්…ඉතිං කතාව ගැන කියනව නම්, Ahn Joo Young අධ්‍යක්ෂනය කරපු මේ කතාව Thriller, Mystery, Fantasy ශානරයට අහිති එකක්. දැනටමත් 8.4 ක IMDb අගයක් වාර්තා කරල තියෙනවා කියල තමයි කියන්නෙ.

වැඩි විස්තර නැතුව අපි කතාව බලමු නේද..

ලිංගික ජීවිතය කියන්නෙ හැමෝම ගොඩක් රහසෙන් තියාගන්න කැමති දෙයක්නෙ..ඒත් කොහොමද අපි දිහා බලන කෙනෙක්ට කියන්න පුලුවන් නම් අපි කී දෙනෙක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වල තියෙනවද කියලා. ඒ වගේම ඒ කවුද කියලත් (ලංකාවෙ නම් ඉතිං මූණ දිහා බලල එහෙම කියන අයත් ඉන්නවා..ඒවා ඉතිං විශේෂ දක්ෂතා ) මේ කතාවෙ එන ශින් හයින්-සියොප් කියන්නෙ උපතින්ම ඒ වගේ හැකියාවක් තියෙන කෙනෙක්. මුලින් මුලින් නොතේරුම්කමට එයා ඒ දේවල් එලි කරත්..දවසකට පස්සෙ එයා තේරුම්ගන්නවා ඒකෙන් ජීවිතයක් වුනත් නැති වෙන්න පුලුවන් කියලා. ඉතිං ඒක සාපයක් විදිහට දකින ශින් හයින්-සියොප් තමන්ගෙ ජීවිතේ නැති කරගන්න හදනවා..හුදකලා වෙනවා…මේ පටන් ගන්නෙ ඒ ශින් හයින්-සියොප් කියන විශේෂ ගෑණු ලමයගෙ කතාව…

 

Comments

July 18, 2025

First night with the duke korean drama eka dennako please

July 21, 2025

Revenge of others dennako

    July 24, 2025

    ilaga episode tikath ikmnata denna

July 21, 2025

Ithuru tikath ikmanata denna 🙏

July 23, 2025

Good Boy dennako please eka lasanai

    July 27, 2025

    Moviebox සයිට් එකෙ තියෙනවා ඒකෙන් බලන්න. මුන් දෙන්නැහැ Good Boy. මම ඒක ඉල්ලලා ගොඩක් කල්

July 26, 2025

අනේ ඕයි Cinesubz මොකද්ද කරන්නේ ඔයාලා Baiscope එකෙන් ඔක්කොම episode දීලා තියෙන්නේ මේකේ

August 11, 2025

Nine puzzles dennako
Ek supiri drama ekk