CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
S Line (2025) TV Series | Season 01| EP01-01 | Incomplete

S Line (2025) TV Series | Season 01| EP01-01 | Incomplete

Jul. 11, 2025
Your rating: 0
6 1 vote

TV Series Info

ඔන්න මම ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. මේක රිලීස් වුනේ ගිය 11 වෙනිදා. කොටස් 6යි තියෙන්නෙ. හරිම පොඩි කොටස් ගානක කතාවක්…ඉතිං කතාව ගැන කියනව නම්, Ahn Joo Young අධ්‍යක්ෂනය කරපු මේ කතාව Thriller, Mystery, Fantasy ශානරයට අහිති එකක්. දැනටමත් 8.4 ක IMDb අගයක් වාර්තා කරල තියෙනවා කියල තමයි කියන්නෙ.

වැඩි විස්තර නැතුව අපි කතාව බලමු නේද..

ලිංගික ජීවිතය කියන්නෙ හැමෝම ගොඩක් රහසෙන් තියාගන්න කැමති දෙයක්නෙ..ඒත් කොහොමද අපි දිහා බලන කෙනෙක්ට කියන්න පුලුවන් නම් අපි කී දෙනෙක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වල තියෙනවද කියලා. ඒ වගේම ඒ කවුද කියලත් (ලංකාවෙ නම් ඉතිං මූණ දිහා බලල එහෙම කියන අයත් ඉන්නවා..ඒවා ඉතිං විශේෂ දක්ෂතා ) මේ කතාවෙ එන ශින් හයින්-සියොප් කියන්නෙ උපතින්ම ඒ වගේ හැකියාවක් තියෙන කෙනෙක්. මුලින් මුලින් නොතේරුම්කමට එයා ඒ දේවල් එලි කරත්..දවසකට පස්සෙ එයා තේරුම්ගන්නවා ඒකෙන් ජීවිතයක් වුනත් නැති වෙන්න පුලුවන් කියලා. ඉතිං ඒක සාපයක් විදිහට දකින ශින් හයින්-සියොප් තමන්ගෙ ජීවිතේ නැති කරගන්න හදනවා..හුදකලා වෙනවා…මේ පටන් ගන්නෙ ඒ ශින් හයින්-සියොප් කියන විශේෂ ගෑණු ලමයගෙ කතාව…

Episode Info Season 01 (Incomplete) ❌
Episode 01-02 ✅
Episode 03-06 ❌

ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
TMDb Rating 8.75 12 votes
First air date Jul. 11, 2025
Last air date Jul. 11, 2025
Episodes S01 EP01-02
Average Duration tt36056620 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Lee Soo-hyuk isHan Ji-wook
Han Ji-wook
Lee Da-hee isGyu-jin
Gyu-jin
Choi Ye-won isShin Hyeon-heup
Shin Hyeon-heup
Lee Kwang-hee isJoon-seon
Joon-seon
Lee Han-joo isYoon Ji-na
Yoon Ji-na

Video trailer

Similar titles

Goblin TV Series (2016)  Sseulsseulhago Chalranhashin: Dokkaebi (2016-) Complete Season 01
Outer Banks (2020) TV Series S01 -S04 Complete
Tale of the Nine Tailed (2020) TV Series Season 01 Complete
Gyeongseong Creature TV S01 & S02 Complete
Vigilante (2023) TV S01 Complete
Gotham (2014) Season 01 With Sinhala Sub
Victim  (2022) TV Series | Season 01 Complete
The Railway Men – The Untold Story of Bhopal 1984 (2023) TV S01 Complete
Little Kitchen (2021) Complete Season 01
Money Heist (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Heeramandi: The Diamond Bazaar (2024) TV Series | Season 01 | Complete
Aranyak (2021) Complete TV Series With  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Prathi July 18, 2025 Reply

    First night with the duke korean drama eka dennako please

Leave a Reply to Prathi Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published