CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Silo (2023) TV Series | Season 01 & 02 | Complete

Silo (2023) TV Series | Season 01 & 02 | Complete

May. 04, 2023
Your rating: 0
9.7 7 votes

TV Series Info

 

ඔන්න අද නම් අරගෙන ආවේ Apple TV+ එකේ විකාශය වුන සුපිරිම ටීවී සීරිස් එකක්. හරියටම කිව්වොත් මේ සීසන් එකේ තියෙන හැම එපිසොඩ් එකක්ම බලද්දී කුතුහලය කියන වචනයෙන් දමල ගහනවා වගේ ඔයාලට දැනෙනවා නොඅනුමානයි. ඇයි මන් එහෙම කියන්නේ කියල ඔයාලම බලන්නකෝ. ඒ වගේම මේ ටිවී සීරිස් එක IMDb හී 8.1 අගයක් සහ සෑම එපිසොඩ් එකක්ම 7ත්, 9ත් අතර වගේ ඉහළ අගයන් ගන්න සමත්වෙලා තියෙනවා.

කතාව ගැන හැඳින්වීමක් කරනවනම්, සයිලෝ කියල කියන්නේ ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතා මාලාවක් වන අතර Sci-Fi, Mystery සහ Drama කියන category තුනටම අයත් වෙනවා. මෙය Graham Yost මහතා විසින් Hugh Howey විසින් රචිත ‘Wool’ කියන නවකතා මාලාව පදනම් කරගෙන නිර්මාණය ලද ඉතාමත් හාස්‍යජනක ටිවී ෂෝ එකක්.

ඒ වගේම මෙම ටීවී සීරිස් එකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්නා Rebecca Ferguson විසින් ජුලියට් නිකොලස් කියන චරිතයට. ඒ වගේම Iain Glen, Rashida Jones, David Oyelowo වගේ ප්‍රකට නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. Wool කියන නවකතාව 2012 වසරේදී චිත්‍රපටයක් ලෙස ගොඩනංවන්න 20th Century Fox ආයතනය ආරම්භ කළත් එය අවුරුද්ද අවසානයේ යම් හේතූන් හමුවේ එම ව්‍යාපෘතිය නවතා දැම්මට පියවර අරන් තිබෙනවා. 2021 මැයි මාසයේදී Apple TV+ එක විසින් ටීවී සීරිස් එකක් විදිහට නැවත බාර අරගෙන එහි ප්‍රධාන ඡායාරූපකරණය 2021 අගෝස්තු මාසයේදී ආරම්භ කළ අතර එපිසොඩ් දහයකින් යුත් මුල් සීසන් එක 2023 මැයි 5 වන දින විකාශය වීමට ආරම්භ කර තිබෙනවා. පසුව නිෂ්පාදකයින්ගේ සහා කාර්යමණ්ඩලයේ සාර්ථකත්වය හමුවේ විචාරකයින්ගෙන් ඉතා ධානාත්මක ප්‍රතිචාර රැසක් ලැබී තිබෙනවා.

කතාව පැත්තට හැරුනොත්, මුළු ලෝකයම විෂ වායුවකින් විනාශයට පත් වෙලා අවසන්. ඒ නිසා මිනිස්සු එකෙන් බේරිලා ජීවත් වෙන්නේ පොළව හාරල භූගත යෝධ සයිලෝවක. එහි ජීවත් වන කිසිම කෙනෙක් දන්නේ නැ ඇයි එයාල එකේ ඉන්නේ, එළියේ මොකද වුනේ, එළියේ මොනාද තියෙන්නේ කියල. පරම්පරා ගණනාවක් මෙයාල මෙහෙම ජීවත් වෙනවා. ඒත් මිනිසා කියන්නේ තර්ක කරන්න කැමති එහෙම කොහොමද වෙන්නේ කියල හොයල බලන්න කැමති අමුතුම ජීවින් කොට්ටාශයක්නේ. ඉතින් මෙයාලත් හොයනවා මේකේ ඇත්ත නැත්ත. ඒත් මේ හැමදේම ගැන දන්න කට්ටියක් ඉන්නවා. ඒ කවුරු වෙන්න පුළුවන්ද? ඒත් ඇයි එයාල එහෙම කරන්නේ? එළියේ කියන තරම් විෂ වායුවක් තියෙනවද? ඇත්තටම මෙකේ හිර කරන් තියන්ද ඉන්නේ? ඒක හොයා ගන්නනම් එළියට ගිහින්ම බලන්න වෙයිද? මේ ප්‍රශ්න ඔක්කොටම අපි උත්තර හොයාගමු මේ ටිවී ෂෝ එක බලල.

ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා මේ ත්‍රාසය ජනක කතා මාලාව බලන්න කියල.

Silo (2023) TV Series | Season 01 & 02 | Complete
Silo (2023) TV Series | Season 01 & 02 | Complete
Silo (2023) TV Series | Season 01 & 02 | Complete
Silo (2023) TV Series | Season 01 & 02 | Complete
Silo (2023) TV Series | Season 01 & 02 | Complete
Silo (2023) TV Series | Season 01 & 02 | Complete
Silo (2023) TV Series | Season 01 & 02 | Complete
Silo (2023) TV Series | Season 01 & 02 | Complete
Silo (2023) TV Series | Season 01 & 02 | Complete
Silo (2023) TV Series | Season 01 & 02 | Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-10 ✅

Season 02 (Complete) ✅
Episode 01-10 ✅

Season 01 & 02 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 8.2 1,444 votes
First air date May. 04, 2023
Last air date Jan. 16, 2025
Seasons S01 & S02 Complete
Average Duration tt14688458 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Rebecca Ferguson isJuliette Nichols
Juliette Nichols
Common isRobert Sims
Robert Sims
Harriet Walter isMartha Walker
Martha Walker
Chinaza Uche isPaul Billings
Paul Billings
Avi Nash isLukas Kyle
Lukas Kyle
Rick Gomez isPatrick Kennedy
Patrick Kennedy
Tim Robbins isBernard Holland
Bernard Holland

Video trailer

Similar titles

Your Friendly Neighborhood Spider-Man (2024) TV Series |  Season 01 | EP01-05 | Incomplete
Reacher (2023) TV Series Season 01-03 | Complete
Bad and Crazy TV Series (2022) With Sinhala Subtitles  | Season 01 Complete
Adolescence (2025) TV Series | Season 01 | Complete
Warrior Nun (2022) TV Series S01 & S02 Complete
Head Over Heels (2025) TV Series | S01 Complete
Good American Family (2025) TV Series | Season 01 | Complete
Summer Strike (2022) TV S01 Complete
Rudra: The Edge Of Darkness (2022) TV Series Season 01 |  With Sinhala Subtitles
Peacemaker (2022) Season 01 & S02 EP01-04 | Incomplete
Alien: Earth (2025) TV Series | S01 | EP01 – 06 | Incomplete
The Dragon Prince (2018) TV Series S01 | S02 | S03| S04 Complete With Sinhala Sub

(1) comment

  • Niroshan April 22, 2025 Reply

    Nice

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published