Spring Fever (2026) TV Series | S01 | Complete | EP01-12
Year:2026
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-12 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast PageSpring Fever කියන්නේ 2026 වසරේ විකාශනය වූ දකුණු කොරියානු රොමෑන්ටික් – කොමඩි ටෙලි කතා මාලාවක්. නමෙන්ම හිතෙන විදිහට මේ කතාව සම්පූර්ණයෙන්ම🌸 වසන්ත කාලේ ආදරය, නව ආරම්භ සහ ජීවිතේ වෙනස්වීම් 🌸 වටායි ගෙතෙන්නේ.
හරිම සරලයි, ඒත් හදවට දැනෙන, ලස්සන Warm Feeling එකක් දෙන Drama එකක් විදිහට Spring Fever හඳුන්වන්න පුළුවන්.
මේ කතාව ගෙතෙන්නේ ජීවිතේ වෙනස්ම තැනක ඉන්න පුද්ගල දෙන්නෙක් වටා.
එක්කෙනෙක් — තමන්ගේ ලෝකයටම වෙන්වෙලා, හැඟීම් පෙන්වන්න අකමැති පිරිමි චරිතයක් 💪 අනිත් කෙනා — ජීවිතේ පොඩි දේවල්වලත් සතුට හොයාගන්න පුළුවන්, වසන්තය වගේ උණුසුම් කාන්තා චරිතයක් 🌼 දවසක් අහම්බෙන් හම්බෙන මේ දෙන්නාගේ ජීවිත, එකිනෙක අස්සේ හෙමින් හෙමින් බැඳෙන්න පටන් ගන්නවා. හිනා, තරහ, අවුල්, අතීතයේ මතක, සහ නොකියපු හැඟීම් අතරින්
🌸 වසන්තය එක්ක ආදරයත් හෙමින් හෙමින් පිපෙන්න පටන් ගන්නවා 🌸
– ඔවුන්ගේ හදවතේ බිත්ති කඩාවැටෙයි ද?
– අතීත වේදනාවන් මැද නව ආදරයක් ආරම්භ කරන්න ඔවුන්ට පුළුවන් ද?
– Spring Fever කියන්නේ සරල ආදර කතාවක්ද, නැත්තම් ජීවිතේට පාඩම් දෙන කතාවක් ද?
ඒ හැමදේම දැනගන්න නම් Spring Fever (2026) බලන්නම වෙනවා 💖
💬 මේ Drama එක
✔️ Soft Romance කැමති අයට
✔️ Healing Type Korean Dramas බලන්න කැමති අයට
✔️ Heavy plot නැති, හදට සැනසිල්ලක් දෙන කතා කැමති අයට
හරිම ගැළපෙන Drama එකක් කියලා මට හිතෙනවා 🌸
සිංහල උපසිරැසි එක්ක බලලා මේ ලස්සන වසන්ත කතාව රසවිඳින්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා 💕
සිංහල උපසිරැසි ගැන්වීම Cineru උපසිරැසි අංශයේ හංසන හෙට්ටිආරච්චි විසින්.
- 1
Your Uncle Is That Guy Jan. 05, 2026 - 2
Your Uncle Has A Job Jan. 06, 2026 - 3
Your Uncle Is A Dad Jan. 12, 2026 - 4
Your Uncle Is An Heir Jan. 13, 2026 - 5
Your Uncle Is Not Participating Jan. 19, 2026 - 6
Your Uncle Is A Thief Jan. 20, 2026 - 7
Episode 7 Jan. 26, 2026 - 8
Episode 8 Jan. 27, 2026 - 9
Episode 9 Feb. 02, 2026 - 10
Episode 10 Feb. 03, 2026 - 11
Episode 11 Feb. 09, 2026 - 12
Episode 12 [ S01 Last Episode ] Feb. 10, 2026















