# “Steal” – සොරකම

ඔන්න ඉතින් හැමෝමටම ආයුබෝවන්! අද කියන්න යන්නේ Amazon Prime එකේ අලුතින්ම එන පට්ටම thriller series එකක් ගැන. Money Heist, Ocean’s Eleven වගේ heist films වලට කැමති අයට මේක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ series එකක්!

**කතාව මෙහෙමයි…**

Sophie Turner (ඔව් Game of Thrones වල Sansa) කියන්නේ Zara කියන සාමාන්‍ය office girl කෙනෙක්. email type කරනවා, රිපෝට් හදනවා, අපි වගේම boring 9-5 job එකක වැඩ කරන කෙනෙක්. හැබැයි එක දවසක හදිස්සියේම ඇය හිටිය තැන්වලම century එකේ පට්ටම heist එකක් වෙනවා – සෙන්චුරි එකේ ලොකුම සොරකම!

ඒ වෙලාවේ Zara හිතන්නේ කොහොමද මේ අවුලෙන් බේරෙන්නේ කියලා. ඇය හිතන විදිහම අපි හිතන විදිහ. ඒකයි මේක බලද්දී relate වෙන්න පුළුවන් වෙන්නේ. ඇය කිසිම spy කෙනෙක් නෙවෙයි, criminal mastermind කෙනෙක් නෙවෙයි – just අපි වගේම කෙනෙක්. හැබැයි මේ අවුල නිකන් කුඩු නෙවෙයි!

Jacob Fortune-Lloyd සහ Archie Madekwe වගේ actors ලා එක්ක chemistry එක මාරයි. හැම කෙනාම පට්ටම acting බලා. scenes වල tension එක real feel එකක් දෙනවා. Zara කාටවත් විශ්වාස කරන්න බැරි වෙනවා, හැමෝම suspicious වෙනවා.

**හැබැයි මේක නිකන්ම action thriller එකක් විතරක් නෙවෙයි…**

මේකේ emotional depth එකක් තියෙනවා. Regular person එක්කෙනෙක් කොහොමද මේ වගේ situation එකක survive කරන්නේ කියන එක පට්ටම පෙන්නනවා. ඔයා office එකේ වාඩිවෙලා හිටියේ, පස්සේ හදිස්සියේම ඔයාගේ life එක උඩ යටට යනවා. මේක බලද්දී ඔයාම ඒ වෙලාවේ හිටින එක feel කරන්න පුළුවන්.

Cinematography එක modern සහ sleek. Heist scenes හදලා තියෙන්නේ මාර stylish විදිහට. එක එක twists ඔයාව shock කරනවා. හිතන්නේ කතාව තේරුණා කියලා, ඊට පස්සේ තව twist එකක් එනවා!

Money Heist, Lupin වගේ series වලට කැමති කෙනෙක්නම් මේක අනිවාර්යයෙන්ම බලන්න. Smart thriller එකක් ඕනේ, හැබැයි characters ගැන care කරන්න පුළුවන් වෙන්න ඕනේනම් perfect! Episodes බලන්න පටන් අරන්නම් නවත්තන්න බෑ වෙයි.

**”සාමාන්‍ය කෙනෙක්ට අසාමාන්‍ය දේවල් වෙනකොට කොහොමද react කරන්නේ”** කියන තේමාව මේ series එකෙන් සුපිරියටම පෙන්නනවා.

මේ series එකේ episodes 6ක් තියෙනවා. Weekend එකට හොඳටම binge කරන්න පුළුවන්! CineSubz.lkඑකේ දැන්ම available.

ඉතින් හොඳ series එකක් බලලා enjoy කරන්න. හැමෝටම ජයවේවා! 🎬✨

Comments

January 29, 2026

🌳❤️